
සුභ දවසක් හැමෝටම!!
ඔන්න කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මෙ අරං එන්නේ ලස්සන කාටුන් එකක්. කොහොම උනත් මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් බලල ඇති.
ෆිල්ම් එක ගැන කියනවා නම්, මැඩගස්කර් කතා මාලාවේ පළමු චිත්‍රපටිය වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2005 අවුරුද්දේ. විනාඩි 86ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.8 අගයක් ගෙන තියෙනවා. මම ෆිල්ම් එකේ කතාව ගැන කියන්න යන්නේ නෑ, මොකද සමහරු බලලත් ඇති ඒවගේම නොබලපු අයත් ඇති. ඉතින් ඒ දෙගොල්ලන්ටම නැවත වරක් බලන්න කියනවා. විශේෂයෙන් පොඩි කට්ටිය මේකට ගොඩක් කැමති වේවි කියල හිතනවා. එහෙනම් කට්ටියටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් කොම්මෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් දැනට සමු ගන්නවා ආයෙත් හොඳ ෆිල්ම් එකක් එක්ක හමුවෙමු…
දෙවන කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…
තුන්වෙනි කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යසිරු මධුක සහ දිනේෂ් ගමගේ දෙල්ලව සහෝදරයන්ගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size | Clicks |
---|---|---|---|
FHD 1080p | 2.13 GB | 9 | |
HD 720p | 1.05 GB | 16 | |
SD 480p | 546 MB | 14 |
Options | Quality | Size | Clicks |
---|---|---|---|
FHD 1080p | 2.13 GB | 9 | |
HD 720p | 1.05 GB | 13 | |
SD 480p | 546 MB | 15 |
Options | Quality | Size | Clicks |
---|---|---|---|
Subtitles | ---- | 18 |