What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jul. 28, 2023India103 Min.
Your rating: 0
10 1 vote
Love Sinhala Sub
Love Sinhala Subtitles
Love (2023) Sinhala Sub
Love (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතිං ආයෙත් තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා.

2023 ජුලි මස 28 වනදා නිකුත් වූ මෙම චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වන අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස භරත් සහ ප්‍රධාන නිලිය ලෙස වානි බෝජන් රංඟනයෙන් දායක වන අතර මෙහි IMDB අගය 4.7/10 ක් සහ ගූගල් පරිෂීලක මනාප 57% ක් ලබාගෙන ඇත .

චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ R.P භාලා විසිනුයි. කතාව ගැන ලොකුවට කියන්න යන්නේ නෑ පොඩ්ඩක් කියන්නම්. ආදරය කරන සහ කසාඳ බැඳපු දෙදෙනෙක්ගේ ජීවිතයේ වෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්නයක් ගැන තමා මේ කතාව ගලාගෙන යන්නේ. ඉතිං අනිවාරෙන්ම හැමෝම බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

9

[Cineru.LK]
IMDb Rating 4.6 55 votes
TMDb Rating 7 1 votes
Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Kaduva (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Survive the Night (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Theerkadarishi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jack Reacher (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ichata Vahanamulu Nilupa Radu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Quiet (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Erida (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Hunt (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Now You See Me 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lift (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Star (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
105 Minuttess : One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published