What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Fight for family.Nov. 05, 2020Canada114 Min.
Your rating: 0
8 1 vote
Let Him Go (2020) දරුවෙකුට තියෙන ආදරේ ගැන කියවෙන ලස්සන කතාවක්. මම ගොඩාක් drama වර්ගයේ කතා වලට කැමති නැති වුනත්, මේක එක දිගටම බලාගෙන යන්න පුළුවන්, ලස්සන කතා තේමාවක්.
ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච නවකතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. Let Him Go නමින්ම ඒ නවකතාව ලියලා තියෙන්නේ Larry Watson. මේ නවකතාව තිර පිටපතක් බවට පත්කරලා, චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thomas Bezucha විසින්. ඉතා දක්ෂ තිර රචනයක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ Diane Lane, Kevin Costner, Lesley Manville සහ Kayli Carter ඇතුළු පිරිසක්. රගපෑම්. අධ්‍යක්ෂණය සියල්ල හොඳින් සිදුවෙලා තියෙනවා.Ratings ගැන කියනවා නම්, IMDB 6.7, Rotten Tomatoes 81%, Metacritic 64%, Google users 71% අද වෙනකොට මේකට කැමැත්ත දීලා තියෙනවා.
කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ගම්බදව ජීවත් වෙන යුවලක් තමන්ගේ මුණුබුරා එක්ක සතුටෙන් ජීවත් වෙනවා. මේ සීයා හිටපු ෂෙරිෆ් කෙනෙක්. ඒත් අවාසනාවට එයාලාගේ පුතා මියයනවා. ලේලි වෙන කෙනෙක් සමග විවාහ වෙලා යනවා. හැබැයි මේ ආච්චිට හොයාගන්න ලැබෙනවා, මේ අළුත් කුඩප්පා, මුණුබුරාට සළකන්නේ නැ කියලා. ඒවගේම මුණුපුරාටත් ගහනවා කියලා. මේ ගැන කතා කරන්න යනකොට, ඒ යුවල ගම අතහැරලා දාලා ගිහින්. ඉතින් මේ ආච්චි සීයා දෙන්නා මුණුබුරා හොයාගෙන යන ගමන තමයි ප්‍රධාන කතාව. මේ ගමනේදී මෙයාලාට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්න බැරි දේවල් වලට. මුණු බුරාගේ අළුත් තාත්තා ගේ පවුල මොනතරම් භයානකද කියලා දැනගන්නේ එහෙට ගියාම. මේ කතාව ගැන දිගටම දැනගන්න, මේ චිත්‍රපටිය බලන්න. 

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.7 15,572 votes
TMDb Rating 6.9 366 votes
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Diane Lane isMargaret Blackledge
Margaret Blackledge
Kevin Costner isGeorge Blackledge
George Blackledge
Kayli Carter isLorna Blackledge
Lorna Blackledge
Lesley Manville isBlanche Weboy
Blanche Weboy
Will Brittain isDonnie Weboy
Donnie Weboy
Jeffrey Donovan isBill Weboy
Bill Weboy
Booboo Stewart isPeter Dragswolf
Peter Dragswolf
Ryan Bruce isJames Blackledge
James Blackledge
Otto Hornung isJimmy Blackledge
Jimmy Blackledge
Bram Hornung isJimmy Blackledge
Jimmy Blackledge

Similar titles

Rosaline (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Worst Person in the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Girl on the Mountain (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
No Man’s Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Visfot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raanjhanaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yamakaathaghi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub