
Last Bullet Sinhala Sub
Last Bullet Sinhala Subtitles
Last Bullet 2025 Sinhala Sub
Last Bullet (2025) Sinhala Sub
Last Bullet (2025) Sinhala Subtitles
සුබ දවසක් හැමෝටම!
2025 වසරේ එළිදක්වන ලද Last Bullet (මුල් නම: Balle perdue 3) කියන්නේ ප්‍රංශයේ නිර්මාණය කරන action thriller චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Guillaume Pierret විසින්. පිටපත රචනය කර ඇත්තේ Guillaume Pierret සහ Caryl Ferey විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Alban Lenoir, Nicolas Duvauchelle, Stéfi Celma, Gérard Lanvin සහ Quentin D’Hainaut රඟපානවා.
චිත්‍රපටයේ කථාව පැත්තට ගියොත්, දකුණු ප්‍රංශයේ Lino කියලා පුද්ගලයෙක් ගැන තමයි ඇතුළත් වෙලා තියෙන්නෙ
චිත්‍රපයටයේ ධාවන කාලය පැය 1යි විනාඩි 51 ක්..
ප්‍රංශ action thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.74 GB | |
HD 720p | 1.36 GB | |
SD 480p | 707 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.74 GB | |
HD 720p | 1.36 GB | |
SD 480p | 707 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |