What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jul. 07, 2023India123 Min.
Your rating: 0
8.2 5 votes
Journey of Love 18+ Sinhala Sub
Journey of Love 18+ Sinhala Subtitles
Journey of Love 18+ (2023) Sinhala Sub
Journey of Love 18+ (2023) Sinhala Subtitles

සුහ දවසක් හැමෝටම!!

මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නැත්තම් නොබලයි.

මේක Imdb 6.4 ක අගයක් ගත්ත 2023ජූලි මාසෙ ආපු මේ මාසෙ OTT release උන චිත්‍රපටයක්. Naslan Gafoor සහ Mathew Thomas යුගලය මොලිවුඩයේ ඉතාම ජනප්‍රිය නව යොවුන් නළු ඩබලක්.හරියට නූලයි ඉඳිකට්ටයි වගේ තමයි. Jo & Jo ඉඳල Nehmar දක්වා චිත්‍රපට ගනණාවකම මේ නූලයි ඉඳිකට්ටයි දකින්න පුළුවන්.වෙනසකට තියෙන්නෙ මේ චිත්‍රපටයෙ ප්‍රධාන් චරිතය Naslan වීමයි. මීට අමතරව Meenakshi Dinesh, Binu Pappu, Nikhila Vimal,Rajesh Madhawan මෙහි රඟපානවා.මෙහි අධ්‍යක්ෂනය Arun D Jose ගේ.

අකිල් සහ ආතිරා තරුණ පෙම් යුවළක්.සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් තියෙන කේරලයේ ඔවුන්ගේ ගමේ පක්ෂ ලේකම් ආතිරාගේ පියා, අකිල් එහි ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඔවුන් කුල දෙකක. ඔවුන් දෙදෙනා පැන යාමට තීරණය කරනවා.අකිල් සිය මිතුරන් සමග ඒ සඳහා දරණ උත්සාහය තමා මෙහි කතාව.සම්මතයෙන් ඉහළ කුලයක යැයි සැලකෙන සමාජවාදී රවීන්ද්‍රන් සිය දියණියගේ පෙම හේතුවෙන් සිය දේශපාලන දර්ශණය හා කුලවාදය අතරින් කුමන ආකාරයේ ක්‍රියා මාර්ගයක් තෝරා ගනීද? .

මෙ ලස්සන කතාව පහලින් Download කරන් රසවිඳින්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් ආයෙත් එන්නම්…

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

38

[Baiscope.LK]
IMDb Rating 6.4 521 votes
TMDb Rating 7.8 3 votes
Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Eileen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
K.G.F: Chapter 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jhund (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sulaikha Manzil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sweet & Sour (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jersey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mr. & Mrs. ’55 (1955) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Most Eligible Bachelor (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bheemante Vazhi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sumesh & Ramesh (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • nuwan 2023-10-06 Reply

    Meka download karanna dennene.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published