What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 07, 2023India117 Min.
Your rating: 0
6.4 5 votes

Joram Sinhala Sub
Joram Sinhala Subtitles
Joram (2023) Sinhala Sub
Joram (2023) Sinhala Subtitles

ජොරම් – 2023- හින්දි
කාලය- 1h 59m
ඇක්ශන් /ඇඩ්වෙන්චර් / ක්‍රයිම්
Imdb- 6.9
රන්ගනය- මනෝජ් බජ්පායි, මොහොමද් සෙශාන්,ස්මිතා තම්බේ,ටනීශාන්න්තා චැටර්ජි,ජැකී බවසර්,අපූර්වා මහේශ්.
අද්‍යක්ශනය- දේවශේකර් මකීජා
රචනය- දේවශේකර් මකීජා

මේක ටිකක් සන්කීර්න සත්‍යක් තියන කතාවක්.සම්මාන ගොඩක් දිනපු සෑහෙන්න දේවල් හිතන්න තියන හරි ලස්සන නිර්මානයක්, කතාව යන්නෙ කලින් කැරලිකාරි සන්විදානයක ඉදල පැනල ගිහින් මුම්බායෙ කුලී වැඩ කරන දසෘ ගාව.දසෘත් එයාගෙ නෝනත් බබා ජොරම් කියන්නෙ බිම් අගලක් නැතුව බලාපොරොත්තුවක් නැතුව හූල්ල හූල්ල ඉන්න ආදි ජන වර්ගෙකින් පැවත එන කොට්ටාසයක්.දවසක් දසරු ගෙදර එනකොට නෝනාව කකුල් දෙක උඩට හිටින්න එල්ලල මරල දාල.එතනින් තමා කතාවෙ හොදම හරියපටන් ගන්නෙ, මෙයාලට මොනව උනාද බලන්න කතාව බලන්න වෙනවා.

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි👇👇

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි 👇👇
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි 🤔

 

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤️👍

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

11

[SinhalaSub.LK]
IMDb Rating 7.4 1,120 votes
TMDb Rating 9 2 votes
Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Similar titles

Emancipation (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions & More 1 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Neuron (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Animal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Laththi Charge (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The After (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sita Ramam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Host (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published