What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Someone new has joined the meeting.Dec. 04, 2020United Kingdom57 Min.
Your rating: 0
5 1 vote
Host Sinhala Sub
Host Sinhala Subtitles
Host (2020) Sinhala Sub
Host (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අද ඔගොල්ලන්ට අරන් එන්නේ 2020 තිරගත වෙච්ච imdb 6.5 ක අගයක් සහ rotten tomatoes 99 ක අගයක් තියෙන movie එකක් මේ movie එකේ cast එකට තියෙන්නෙ එගොල්ලන්ගේ ඇත්තම නම්,ගම් මේ කතාව කරලා තියෙන්නේ dashcam කරපු rob savage තමයි 2021 ආපු dashcam බලලා ඇතිනේ

ඇත්තටම මේ කතාව zoom meeting එකකින් වගේ තමයි යන්නේ යාලුවො 6 ක් ඉන්නවා එ තමයි හේලි,ජෙමා,එමා,කැරොලින්,ටෙඩි,රඩිනා මේගොල්ලෝ ඔක්කොම කතා කරනවා හොල්මන් සෙල්ලමක් ගැන මේක ටිකක් found footage වගේ යන්නේ මෙතන ජෙමා තමයි වැඩේ අල කරගන්නේ බොරු ආත්මයක් හදලා ජැක් කියලා එකෙන් පස්සෙ වෙන දේ බලන්නකෝ

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටය නරඹන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ නෙත්මිර දසිඳු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

2

[Cineru.LK]
IMDb Rating 6.5 37,722 votes
TMDb Rating 6.504 812 votes
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Show Me the Ghost (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Badnaam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Desierto (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dejavu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thunivu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape the Field (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Along with the Gods: The Last 49 Days (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published