What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Shocking mysterious in a rented house!Apr. 06, 2023Thailand124 Min.
Your rating: 0
8 1 vote
Home for Rent Sinhala Sub
Home for Rent Sinhala Subtitles
Home for Rent (2023) Sinhala Sub
Home for Rent (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තායිලන්තයේ සිදුවූ සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් නිර්මානය වී ඇති Home For Rent සිනෙමා පටය වර්ථමානයෙ තායි සිනෙමාවට අහිමි Horror ආධිපත්‍යය කිරුල නැවත ලබාදීමට සමත්වූ චිත්‍රපටයක් ලෙසයි විචාරක පැසසුමට පවා ලක් වී තිබෙන්නේ.. වැඩිය වටේ තලන්නෙ නැතුව අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියල..

නින්ග්, හරි හමන් ජොබ් එකක් නැතුව ආර්ථික වශයෙන් පහලටම වැටිල තියෙන වෙලාවක තමන්ගෙ ගෙදර කුලියට දීල එදාවේල හොයාගෙන, බැංකු ණය ටිකත් ගෙවාගෙන ඉන්න උත්සහ කරන දිරිය කාන්තාවක්. හැබැයි හිගන්නගෙ පාත්තරේට හෙනහුරා පාත් වුනා වගේ නින්ග්ගෙ ගෙදර කුලියට හිටපු අය මේ ගෙදර නැතිබංගස්තාන කරල තමයි යන්නෙ. නින්ග් මේ නිසා තවත් අවුලෙන් අවුලට පත්වෙනව. ඒ නිසා නින්ග් කල්පනා කරනවා ක්වීන්, එහෙමත් නැත්නම් නින්ගෙ ස්වාමිපුරුෂයාගෙ ගෙදර කුලියට දීල හරි බැංකුවේ ණය ටික ගෙවල දාන්න.හැබැයි සිද්ධ වෙන්නෙ මොවුන් හීනෙකින්වත් නොසිතූ දෙයක්. මොවුන්ගේ මේ නිවසෙ කුලියට පැමිනෙන්නෙ එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. ඇත්තටම මේ අය මේ නිවසට කෙල හලන්නෙ මාස ගානක් තිස්සෙයි. ඒකටත් විශේෂ හේතුවක් තියෙනව. නැත්තන් දෙයියනේ දහස් ගානක් ගෙවල් තියාගෙන මේ ගෙදරටම කෙල හලයිද.. ඉතින් ඇයි මෙයාල මේ ගෙදරටම එන්නෙ.. ඇයි ක්වීන් මේ ගෙදර කුලියට දෙන්න අකමැතිවෙන්නෙ. මොකක්ද ක්වීන් තමන්ගෙ බිරිදගෙන් සගවන රහස. මේ රහස් ඔක්කොටම උත්තර පුරා පැය දෙකකට ආසන්න කාලයක් මේ චිත්‍රපටය නැරබීමෙන් දැනගත හැකියි.

2023 අප්‍රියෙල් 6 වනදා නිකුත් වූ Home For Rent තායි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Sophon Sakdaphisit විසින්. මෙහි නින්ග් ලෙස ජනප්‍රිය නිලි Nittha Jirayungyurn හා ක්වීන් ලෙස Sukollawat Kanarot ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වනවා. මෙහි IMDB අගය 6.7 ක් ලෙස සදහන් වනවා. ඉතින් මුල සිට අගට කිසිම කම්මැලිකමක් නැතිව නැරඹිය හැකි මෙය ඔබ Horror රසිකයෙක් නම් නොවරදවාම රස විදිය යුතු නිර්මානයක්. ඉතින් ඇයි තවත් බලගෙන ඉන්නෙ..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ඉෂාන් මධුෂංක(ඉෂූ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

3

[Baiscope.LK]
IMDb Rating 6.7 / 1,232 votes
TMDb Rating 7.1 / 20 votes
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEBRip ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yeh Saali Aashiqui (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Borderlands (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tribal: Get Out Alive (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien³ (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Don’t Click (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Half Stories (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • pasindu2023-09-06Reply

    ජයම වේවා ඔබට????

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub