What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

In space no one can hear you scream.May. 25, 1979USA117 Min.
Your rating: 0
7 1 vote
Alien Sinhala Sub
Alien Sinhala Subtitles
Alien (1979) Sinhala Sub
Alien (1979) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම චිත්‍රපටියක්. දැන් තරම් තාක්ෂණික උපක්‍රම දියුණු නැති යුගයක නිපදවුණු නිසාම මේ චිත්‍රපටිය බොහොම විශිෂ්ට එකක් කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවනි.

මම කතාව පොඩ්ඩක් කියන්නම්. කතාව පටන් ගන්නේ ශිශිරතාරක නින්දේ පසුවෙන සත් දෙනෙකුගෙන් යුතු කාර්යය මණ්ඩලයක් සමඟ Thedus නම් ග්‍රහලොවේ සිට ඛණිජමය පාෂාණ රැගෙන පෘතුවිය කරා එන යානාවක් සමඟිනුයි. එහෙත් යානයේ පරිගණකය මඟින් මෙම ශිශිරතාරක නින්ද් පසුවෙන කාර්යමණ්ඩලය හදිසියේම අවදිකරනු ලබනවා. ඒ නොදන්නා ග්‍රහකය සිට එන පණිවුඩ ග්‍රහණය වීමක් හේතුවෙනුයි. ඉතින් මේක කුමක්ද කියලා බලන්න මෙම යානාවේ කට්ටිය එම ග්‍රහකයට ගමන් කරනවා. ඒත් අවාසනාවකට ගොඩ බෑමේදී යානයට යම් තරමක හානියක් සිදුවෙනවා. ඉතින් මේ යානයේ අලුත් වැඩියාවන් සිදුවෙන අතරතුර කණ්ඩායමක් මෙම පණිවිඩ මූලාශ්‍රය සෙවීමේදී එය අත්හැර දමන ලද පිටසක්වල යානයකින් නිකුත් වූවක් බව හොයාගන්නවා. ඉතින් ඊට පස්සේ…

එක්කෝ ඉතුරු ටික ඉතින් Download කරලා බලමු නේද? මේ පණිවිඩය මොකක්ද? යානය අත් හැරලා තියෙන්නේ මොකක් හින්දද? කට්ටියටම පණපිටින් ආපහු යාවිද? අවසානය දක්වාම, මම කියන්නේ අනිතිම අවසානය දක්වාම බලන්න වටින චිත්‍රපටියක් තමා මේක. මොකද ඉවර වෙන්න ටිකකට කලින් ඉවරයි කියලා හිතුවත් ඒක ඉවරම නොවෙන්න පුලුවන්. ඒ නිසා හොඳට බලන්න. කමෙන්ට් එකකුත් දාලම යන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ පැතුම් අතුකෝරල සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8.5 911,873 votes
TMDb Rating 8.144 13,007 votes
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Ridley Scott
Director

Cast

Similar titles

Night Teeth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lift (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Little Pony: A New Generation (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Now You See Me (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cracked (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
American Ultra (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thor: Love and Thunder (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Momentum (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dark Spell (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • Oshan2023-08-01Reply

    Meka download karanna ba fille eka error kiynawa

    • Oshan Avishka2023-08-02Reply

      fix karala thiyenne

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published