What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Stay out of the swampApr. 27, 2006USA84 Min.
Your rating: 0
9 1 vote
Hatchet Sinhala Sub
Hatchet Sinhala Subtitles
Hatchet (2006) Sinhala Sub
Hatchet (2006) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අපි බලමු අද අපි මොනවගේ ෆිල්ම් එකක්ද බලන්නේ කියලා,

වික්ටර් ක්‍රව්ලි. පුරාවෘතයක් තිබුනා නොමියෙන ආත්මයක් ගැන. මිනිස් වාසයෙන් තොර තනිවම එක කැලයක අයිතිය දිනා සිටින මේ අමුනුස්සයා මේ පුරාවෘතයට එන්නේ කොහොමද. මන් මෙයාව අදුන ගත්තේ මෙයාගේ 3න් වෙනි කතා මාලාවෙන්. ඒත් එයාගේ ආරම්භය පටන් ගන්නේ කොතනින්ද. අද අපි ඒකට උත්තරේ හොයාගෙන තමා මේ ඇවිත් ඉන්නේ. ක්‍රව්ලි කියන්නේ ඇත්තටම අමුනුස්සයෙක්. මේ අමුනුස්සයට අහුවෙන කෙනෙක්ට නම් දෙවියන්ගෙන් වත් කිසිම සමාවක් නෑ.ඇයි මේ අමුනුස්සයට මෙහෙම උනේ. ඒක දැන ගන්න නම් ඔයාට මේක බලන්නම වෙනවා. කොහොම උනත් කතාවේ තියෙන විදියට එක බොරුකාරයෙක්ගේ නීති විරෝධී සංචාරයකට සහභාගී වෙන පිරිසක් මූන දෙන අත්දැකීම් ගැන තමා මේකේ තියෙන්නේ.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2006 තිරගත උන ෆිල්ම් එකක්. ඒකාලේ හැටියට හොදම විදියට වැඩේ කරලා තියෙනවා. ටිකක් විහිළුත් වගේ. අනේ මන්දා. ඔයාලම බලලා තීරනය කරන්න.මේක IMDb අගය 5.7ක වගේ සුපිරි අගයක් ගන්නවා. ඒ කියන්නේ මේක ප්‍රතිචාර ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වෙනදා වගේම මේ පුරාවෘතය ලියන්න මතුවෙන්නේ Adam Green මහතායි. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් එතුමාම තමා. මේකේ රංගනයෙන් දායක් වෙන පිරිස ගැන කිව්වොත් ප්‍රධාන විදියට Kane Hodder, Joel David Moore, Deon Richmond කියන අය තමයි. මෙතනින් Kane Hodder විශේෂ වෙනවා. මොකද කිව්වොත් වික්ටර්ගේ පියාගේ චරිතයට වගේම වික්ටර්ගේ චරිතයටත් මේ මහතා පන දෙනවා. ඒ වගේම ඔහු මේ චරිත දෙකටම සෑහෙන ලොකු සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් එහෙනම් තවත් වැඩි විස්තර නැතිව අපි මේක බලලම ඉමු. වැඩි කතා ඕන නෑ. හොදයි නම් අදහසක් දාන්න. ඒක අපිට වටිනවා. තවත් Film එකකින් හමුවනතෙක් ඔබට

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශනිල්ක ජයලත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.6 32,395 votes
TMDb Rating 5.787 575 votes
Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Adam Green
Director

නළු නිලියන් 👇

Amara Zaragoza isMarybeth Dunstan
Marybeth Dunstan
Kane Hodder isVictor Crowley / Thomas Crowley
Victor Crowley / Thomas Crowley
Joel Murray isDoug Shapiro
Doug Shapiro
Richard Riehle isJim Permatteo
Jim Permatteo
Patrika Darbo isShannon Permatteo
Shannon Permatteo

Similar titles

Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Cure (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doctor G (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Naai Sekar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Officer Black Belt (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lift (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Evil Dead (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Momentum (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub