What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Apr. 07, 2023India130 Min.
Your rating: 0
10 2 votes
Gumraah Sinhala Sub
Gumraah Sinhala Subtitles
Gumraah (2023) Sinhala Sub
Gumraah (2023) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක්…

Thadam (2019) දමිළ ෆිල්ම් එක ආශ්‍රෙයන් නිර්මාණය වුණු රීමේක් ෆිල්ම් එකක උපසිරැසි තමයි මම අද අරගෙන ආවේ. නමින් Gumraah. මේ ෆිල්ම් එක,

Release Date – 7 April 2023

IMDb – 6.5/10

ඒ වගේම මේ ෆිල්ම් එක,

  • Directed by – Vardhan Ketkar
  • Written by – Aseem Arora, Magizh Thirumeni
  • Story by – Magizh Thirumeni

මෙහි නළු/නිළියන් ලෙස,

  • Aditya Roy Kapur – අර් ජුන් සහ රොනී ලෙසත්,
  • Mrunal Thakur – ශිවානි මාතූර් ලෙසත්,
  • Ronit Roy – ඒ.එස්.පී. යාදව් ලෙසත්,
  • Vedika Pinto – ජාන්වි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කෙටියෙන් කියන්නම්…

ආකාශ් සර් දාන් කියන ව්‍යාපාරික පුද්ගලයෙක් ඔහුගේ නිවසේදීම ඝාතනය කරනවා. පසුව මෙම නඩුව පැවරෙන්නේ ශිවානි මාතූර් නම් කාන්තා පොලිස් නිලධාරියෙකුටය. ඇය ආකාශ්ගේ අසල්වැසි නිවස් වල සිටින අයගෙන් සොයා බලන විට ආකාශ්ගේ නිවස ඉදිරියෙන් තිබූ නිවසක සිටින කෙනෙක්ගෙ මිනීමරුවා සිටින සෙල්ෆි ෆොටෝ එකක් සොයා ගන්නවා. එම ෆොටෝ එකේ සිටින්නේ ශිවානි මාතූර් සමඟ මෙම මිනීමැරුම් නඩුව විමර් ශනය කරන ඒ.එස්.පී. යාදව්ගේ පරණ හතුරෙකි. ඔහු අර් ජුන්‍ ය. 

ඉතින් මේ මිනීමැරුම ඇත්තටම කළේ කවුද?

පොලිසිය නොමග යවන්න අර් ජුන් යොදන විජ්ජාව මොකද්ද?

ඉතින් මම කළින්නුත් කිව්වනේ මේ ෆිල්ම් එක රීමේක් ෆිල්ම් එකක් කියලා. බලලම දැනගන්න මොන ෆිල්ම් එකද ප්‍රධාන කරගෙන තියෙන්නේ කියලා..

එහෙනම් අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු!!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දැහැමි ධර්මමාලි සහෝදරියගේ ලිපිය

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.5 1,856 votes
TMDb Rating 5 2 votes
Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Aditya Roy Kapur isArjun Sehgal / Sooraj Rana
Arjun Sehgal / Sooraj Rana
Mrunal Thakur isShivani Mathur
Shivani Mathur
Ronit Roy isDhiren Yadav
Dhiren Yadav
Ivan Rodrigues isAdvocate Bijou
Advocate Bijou

Similar titles

My Dear Bootham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yellow Board (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Heart of Stone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tomb Raider (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
#Alive (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Violent Night (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jawan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Guns Akimbo (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Valiyor Silar (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published