
කතාව අධ්‍යක්ෂණය කරේ Paul Feig,කතාවේ නිෂ්පාදනය Ivan Reitman,Amy Pascal,නිව්යෝක් නගරය පදනම් කරගෙන මේ චිත්‍රපටිය රූගත කිරීම් කරලා තියෙනවා. මේ කතාවේ ඉන්නේ කෙල්ලෝ සෙට් එකක්, පරණ කවුරුත් නෑ. කතාව පටන් ගන්නේ අවුරුදු 30කට අසන්න කාලයකට පස්සේ. ඇරන් ගිල්බර්ට් කියන්නේ භෞතික විද්‍යාවේ වෛද්‍යාවරයෙක්,ජිලියන් හොල්ට්ස්මන් කියන්නේ න්‍යෂ්ටික ඉංජිනේරුවෙක්, පැටි ටොලන් උමං මාර්ගයේ වැඩ කරනවා. තව ඇරන්ගේ යාළුවා ඇබී යෙට්ස් මේ වැඩ වලට උදවු වෙනවා. ඇරන් ගිල්බර්ට් සහ අබී යෙට්ස් යුවලක් විදියට එකතු වෙලා “හොල්මන් ඇත්තටම ඉන්නවා” කියන පොතක් ලියනවා.පොත ටිකක් ජනප්‍රිය වීම අඩු වෙනවා,ඊට පස්සේ Dr ඇරන් ගිල්බට් තීරණය කරනවා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරන්න, එහෙදි එයාට අත්බුත සිද්ධි පිළිබද ඉන්ජිනේරුවෙක් හම්බවෙනවා ජිලියන් හොල්ට්ස්මන් කියලා,ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ඇරන් ගිල්බට් එයාගේ පොත නැවත සකස් කරලා නිකුත් කරනවා,ගිල්බට්ස් මේ ඇස් දෙකින් දැකපු හොල්මන්,සහ අවතාර ගැන ගොඩක් විශ්වාස කරනවා,ඊට පස්සේ එයාලා එකතු වෙලා එක වීඩියෝ එකක් අන්තර්ජාලයට නිකුත් කරනවා,ඊට පස්සේ එයාලගේ පරීක්ෂණ දිගටම කරගෙන යනවා,එයාලා ආරම්භ කරනවා අභිධර්මය පිළිබද දෙපාර්තමේන්තුවක්,ඒක පටන් ගන්නේ චයිනා අවන්හලක,එතැනදී කඩවසම් කෙවින් බෙක්මන් කියලා කෙනෙක් හම්බවෙනවා (තෝර්), ඊට පස්සේ එයාව සහයකයා විදියට තෝරාගන්නවා, ඊට පස්සේ හොල්මන් අල්ලන්න අවශ්‍ය උපකරණ එක්ක එයාලා එතන තැනක් හදාගන්නවා,ඒ අතරතුරේදී,MTA එකේ වැඩ කරන පැටි ටොලන් දකිනවා හොල්මනක් සබ්වේ දුම්රිය දෙපාර්තමේන්තුවේ,ඊට පස්සේ එයාලා ඒක ගැන පරීක්ෂණ පවත්වනවා. හොල්ට්ස්මන්ගේ proton containment laser එකෙන් හොල්මන් නැති කරලා දාන්න පුලුවන් වෙනවා. කතාවේ ආරම්භය ගැන මම ටිකක් කිව්වා, බලන්න මේ කතාව හොදද කියලා…
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.24 GB | |
HD 720p | 1.62 GB | |
SD 480p | 851 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |