What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Lefty hai? Left hi haiAug. 18, 2023India134 Min.
Your rating: 0
8 1 vote
Ghoomer Sinhala Sub
Ghoomer Sinhala Subtitles
Ghoomer (2023) Sinhala Sub
Ghoomer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හැමෝම ඉල්ලපු චිත්‍රපටියක් මේ අරන් ආවේ. මේක ඉල්ලලා සුම් පෙජ් එකට වගේම මටත් ප්‍රයිවට් මැසේජ් පවා ඇවිල්ලා තිබ්බා. මං හිතන්ඇනේ ත්තටම මේකට තාම උපසිරැසියක් කවුරුත් නොදාන්න හේතුව එකම එකයි. අපිට චිත්‍රපටියකට නම් උපසිරැසි දාන්න පුලුවන් ? එත් කොහොමද ක්‍රිකට් මැච් එකකට සබ් දාන්නේ. මේකේ අන්තිම පැය බාගේ තනිකරම මැච් එකක් තියෙන්නේ. ලයින් 500ක් විතර මැච් එකේ විස්තරේ යන්නේ..කොහොම හරි මට දැනෙන විදියට ඔයාලාටත් තේරෙන විදියට මැච් එකේ උපසිරැසි දැම්මා. මේක බලන ක්‍රිකට් ගහන ගහන කෙනෙක් එහෙම දාපුවාගේ වැරැද්දක් තිබ්බොත් ඉතින් කියන්න. මොකද මැච් බැලුවාට එවාගේ හරියටම කියන දේවල් වල දැනුමක් ලොකුවටම නැහැ නොවැ..

චිත්‍රපටිය පැත්තට ආවොත් මේක ඉතින් R. Balki ෆිල්ම් එකක්. හින්දි චිත්‍රපටි බලන කෙනෙක් නම් මේ අධ්‍යක්ෂකවරයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. English Vinglish, Pad Man, Mission Mangal වගේ චිත්‍රපටි මොහුගේ අධ්‍යකෂණයෙන් හැඩවුන එවා. Abhishek Bachchan හා Saiyami Kher මෙහි ප්‍රධාන චරිතයෙන් රංඟනයට දායක වෙනවා..

ඔයාලා බැනර් වලම දැකපු විදියට අතක් අහිමි කෙනෙක්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන්න පුලුවන්ද? අඩුම ගානේ තේරෙන්නවත්.. ඇනිනා කියන්නේ දක්ෂ ප්‍රහාරත්මක පිතිකරුවෙක්… නමුත් ජිවිතේ නොහිතු වෙලාවක වෙන එක් සිදුවිමක් නිසා ඇයගේ දකුණු අත අහිමිවෙනවා. එතැනින් එහාට ඇයගේ ක්‍රිකට් දිවිය අවසන් වේවිද? පවුලේ සැමටම එකතු වෙලා පැය දෙකක් ඇස් ඉවතට ගන්නේ නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි ඉතින් මේක.

”අවුරුදු ගණන් මහන්සිවෙලා කැපවෙලා ජිවිතේ තැනකට ආවම හැමෝම කියනවා ඒක වාසනාව කියලා.. එත් වාසනාව කියලා දෙයක් නැහැ. තියෙන්නේ උත්සහාය”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දර්ශණ නිශාන්ත පීරිස්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

10

[Zoom LK]
IMDb Rating 8 / 10,238 votes
TMDb Rating 8.5 / 2 votes
Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

R. Balki
Director

නළු නිලියන් 👇

Abhishek Bachchan isPadam Singh Sodhi (Paddy Sir)
Padam Singh Sodhi (Paddy Sir)
Shabana Azmi isAnina's Grandmother
Anina's Grandmother
Amitabh Bachchan isSelf (commentator)
Self (commentator)
Neroli Meadows isSelf (commentator)
Self (commentator)
Akshayy Joshi isAnina’s Brother
Anina’s Brother

Similar titles

Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rangoli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Happy Marriage (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madame Bovary (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghaati (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tamasha (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Padi Padi Leche Manasu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • IMESH2023-12-04Reply

    DOWNLOAD KARANNA AI USERBAME.PASSWORD EKAK AHANNE

    • Gihan Lakmal2023-12-05Reply

      Telagram/ Server 02/03 Link walin Try karanna, Ewa wada

Leave a Reply to Gihan Lakmal Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub