ඔන්න එහෙනම් මම තවත් ලස්සන Thriller ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලා හැමෝටම..මේකත් අන්තිම වෙනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සින්දු කියන්නේ පොඩි දේටත් භයවෙන කෙනෙක්..එයාට හැමවෙලේම කවුරුහරි එයාගේ පස්සෙන් එනවා වගේ දැනෙනවා..එයාට එයාගේ වටේ අමුතු දෙයක් වෙනවා වගේ දැනෙනවා..ඉතින් මීට එහා මුකුත් කියන්න දෙයක් නෑ සින්දුට මොකද වෙලා තියෙන්නේ ???? ඇයි එයාගේ පස්සෙන් කවුරුහරි එනවා වගේ දැනෙන්නේ ???? සින්දුගේ ජීවිතේ අභිරහස දැනගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Year:2024
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.82 GB | 125 | |
| HD 720p | 1.39 GB | 152 | |
| SD 480p | 718 MB | 131 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.82 GB | 118 | |
| HD 720p | 1.39 GB | 137 | |
| SD 480p | 718 MB | 128 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.82 GB | 109 | |
| HD 720p | 1.39 GB | 124 | |
| SD 480p | 718 MB | 116 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.82 GB | 103 | |
| HD 720p | 1.39 GB | 106 | |
| SD 480p | 718 MB | 100 |