
Fear Sinhala Sub
Fear Sinhala Subtitles
Fear 2024 Sinhala Sub
Fear (2024) Sinhala Sub
Fear (2024) Sinhala Subtitles
ඔන්න එහෙනම් මම තවත් ලස්සන Thriller ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලා හැමෝටම..මේකත් අන්තිම වෙනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සින්දු කියන්නේ පොඩි දේටත් භයවෙන කෙනෙක්..එයාට හැමවෙලේම කවුරුහරි එයාගේ පස්සෙන් එනවා වගේ දැනෙනවා..එයාට එයාගේ වටේ අමුතු දෙයක් වෙනවා වගේ දැනෙනවා..ඉතින් මීට එහා මුකුත් කියන්න දෙයක් නෑ සින්දුට මොකද වෙලා තියෙන්නේ ???? ඇයි එයාගේ පස්සෙන් කවුරුහරි එනවා වගේ දැනෙන්නේ ???? සින්දුගේ ජීවිතේ අභිරහස දැනගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Thank you.