පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Die My Love (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
“ග්‍රේස්” කියන්නේ තරුණ එක්දරු මවක් වගේම ලේඛිකාවක්.. මෙයාගේ මහත්තයා තමයි “ජැක්සන්” මේ දෙන්නා ජැක්සන්ගේ මහගෙදර ඉඳන් මොන්ටානා වල තියෙන පරණ ගෙදරක පදිංචියට යනවා.. එතනින් තමා කතාව පටන් ගන්නේ.. ජැක්සන් කියන්නේ සාමාන්‍යය මනුස්සයෙක්.. ඒත් ග්‍රේස් කියන්නේ ටිකක් අමුතු, අසාමාන්‍ය දේවල් කරන කෙනෙක්.. දෙන්නා කොයිවෙලෙත් හරිම සතුටින් ඉන්නවා ඒත් එකපාරම ග්‍රේස් ගේ වෙන වෙනස් වීම් එක්ක ජැක්සන්ට එක එක ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනවා.. ග්‍රේස්ට මානසික ආබාධයක් තියෙනවදෝ කියලා ජැක්සන්ට වගේම කතාවේ ප්රේක්ෂකයන්ටත් කුකුසක් ඇතිකරවනවා මේ චිත්‍රපටය පුරාවටම.. ඉතින් ඒ හින්දම මේ කතාව Psychological Drama කියන කැටගරි එකට ලේසියෙන්ම ඇතුළත් කරන්න පුළුවන්.. ග්‍රේස් ගේ හැසිරීම තත්පරෙන් තත්පරේ වෙනස් වෙන්න ගන්නවා.. මේ අතරේ ජැක්සන් අනියම් සම්බන්ධ පවා පටන් ගන්නවා.. තමන්ට ඕන සතුට ජැක්සන්ගෙන් නොලැබෙද්දි අද්භූත එක අභිරහස් මිනිහෙක් එක්ක ග්‍රේස් සම්බන්ධකමක් පටන් ගන්නවා.. කොහොමහරි මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක අවුල් ජාලයක් මේ දෙන්නා අතර හටගන්නවා..
සාමාන්‍ය චිත්‍රපටයකට එහා ගිය අඳුරු මළානික වයිබ් එකක් මේ චිත්‍රපටයට ලබාදීලා තියෙනවා.. රාත්‍රී දර්ශන ගොඩක් වැඩි මේ චිත්‍රපටියේ මොහොතින් මොහොත ප්‍රේක්ෂක ඇස් ඉවත යන්නට නොදී තියාගන්න විවිධ උපක්‍රම යොදාගෙන තියෙනවා..
මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි. භාෂාව සහ දර්ශන සියල්ල වැඩිහිටියන්ට පමණයි.
Country:United States of America
Director:Beau Ferris, Catherine McLaren, Daniel Redenbach, Gheenl Miguel, Lucy Cornforth, Lynne Ramsay, Renato De Cotiis, Steven McMichael
Stars:Clare Coulter, Gabrielle Rose, Jennifer Lawrence, Jr., LaKeith Stanfield, Luke Camilleri, Nick Nolte, Robert Pattinson, Sarah Lind, Sissy Spacek, Victor Zinck
Year:2025
Top Cast
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.95 GB | 223 | |
| HD 720p | 1.44 GB | 356 | |
| SD 480p | 761 MB | 346 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.95 GB | 204 | |
| HD 720p | 1.44 GB | 277 | |
| SD 480p | 761 MB | 263 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.95 GB | 168 | |
| HD 720p | 1.44 GB | 210 | |
| SD 480p | 761 MB | 262 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.95 GB | 147 | |
| HD 720p | 1.44 GB | 164 | |
| SD 480p | 761 MB | 203 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.95 GB | 230 | |
| HD 720p | 1.44 GB | 273 | |
| SD 480p | 761 MB | 290 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| Subtitles | ---- | 167 |


















