What's happening?

Diary (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Diary (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Aug. 26, 2022India123 Min.
Your rating: 0
9.3 4 votes

Diary Sinhala Sub
Diary Sinhala Subtitles
Diary (2022) Sinhala Sub
Diary (2022) Sinhala Subtitles

එහෙනම් ඔන්න ආයෙත් ආවා අරුල්නිධිගේ ත්‍රිලර් එකක් එක්කම. දිනපොත නැත්නම් ඩයරිය Diary (2022) දමිළ සිනමාව. කතාව හා අධ්‍යක්ෂණය  විසින්. සංගීතය Ron Ethan Yohann විසින් රංගනයනම් ඉතින් අපේ ත්‍රිලර් මාස්ටර් අරුල්නිධිතමයි. එයා එක්ක පවිත්‍රා මාරිමුත්තු ඉන්නවා. කතාව ගලාගෙන යන්නේ ප්‍රධාන චරිතය වන අරුල්නිධි වටා නිසා අනෙක් කවුරුත් හයිලයිට් වෙන්නේ නෑ. ඒ ගොඩාක් චරිත වටා මේ කතාව ගලගෙන යනවා.
කතාව ගැනනම් යමක් කියන්න අමාරුයි. ඒ සාමාන්‍යයෙන් ත්‍රිලර් එකක කතාව කියන එක එච්චර හොද දෙයක් නොවන නිසා. ඒ වුනත් මම කෙටියෙන් ටිකක් කියන්නම්. මෙක බස් එකක සිද්ධියක් , අන්තිම බස් එක ඌටි ඉදල කොයම්පුතූර් යන එකක්. මේක මොන බස් එකක්ද ? මොකක්ද බස් එකේ තියෙන විශේෂයක්ද ? එකනම් බලන්නම ඕනේ. මේ විදියට කියන්න බෑ.

හැබැයි මේ ෆිල්ම් එක අවසානය වෙනකම් බලන්න ඕනේ. හිතාගන්න බැරි අවසානයක්.  හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8.5 491 votes
Diary (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Diary (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Diary (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

El Camino: A Breaking Bad Movie (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Debt Collectors (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madhagaja (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sync (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Salim (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nna Than Case Kodu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The System (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
3 (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dharala Prabhu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vikram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Satellite Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Suresh2022-09-23Reply

    Patta adarei hamadama

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published