ඔන්න එහෙනම් මම තවත් Thriller/Crime ඝනයට වැටෙන සුපිරියක් අරගෙන ආවා..මේකත් එක හුස්මට බලන්න පුළුවන් කුතුහලය පිරුණු ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ප්රදේශ කීපයක එකම ආකාරයකට මිනීමැරුම් කීපයක්ම සිද්ද වෙනවා..ඒ මැරුණ හැමෝම තරුණ ගැහැණු ළමයි..මේ මිනීමැරුම් වල සුවිශේෂිම දේ තමයි මිනීමැරුවා මේ හැම කෙනාගෙම ඔළුව ගලවගෙන අරගෙන යනවා..ඉතින් පොලිසියට අමතරව මේ සම්භන්ධයෙන් වෙන කෙල්ලෙකුත් මේ මිනීමැරුවා පස්සේ පන්නන්න ගන්නවා..ඉතින් පොලිසියට මේ මිනීමැරුවා අල්ලගන්න පුළුවන් වෙයිද ???? පොලිසියට අමතරව මේ මිනීමැරුවා පස්සේ පන්නන කෙල්ල කව්ද ???? එයාට මේ මිනීමැරුම් එක්ක තියෙන සම්භන්ධය මොකද්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Stars:Magna Choudhary, Rishav Basu, Sai Dhanshika
Year:2024
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.42 GB | 202 | |
| HD 720p | 1.27 GB | 264 | |
| SD 480p | 658 MB | 254 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.42 GB | 142 | |
| HD 720p | 1.27 GB | 178 | |
| SD 480p | 658 MB | 187 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.42 GB | 137 | |
| HD 720p | 1.27 GB | 141 | |
| SD 480p | 658 MB | 158 |