Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 6.3 144 min 11392 views
“දියමන්ති මංකොල්ලය”
Action/Crime කාණ්ඩයට අයත්වන චිත්රපටිය Lionsgate හරහා බෙදාහරින ලද අතර, චිත්රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 10. Gerard සහ O’Sheaට අමතරව Evin Ahmad, Salvatore Esposito, Meadow Williams, Swen Temmel ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා. කතාව පළවෙනි චිත්රපටියෙම දිගුවක් විදිහට තමයි එන්නේ. නික් තාමත් බැංකු මංකොල්ලය ගැන හිත හිත ඉද්දී දියමන්ති මංකොල්ලයක් ගැන නිව්ස් එකක් දකිනවා. එතනදී ඒ හොරකමේ විදිහට නික්ට ආයෙත් ඩොනීව මතක්වෙලා හොයන්න තීරණය කරලා ප්රංශයට යනවා. මෙතන ඉඳලා කතාව ලොකුවට කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. ඒක ඔයාලට භාරයි.
නික් ඉහළ නිළධාරින් එක්ක ඩැනී ගැන කතා කරන කොටස් ෂූට් කරත් අවසානයේ ඒ කොටස් චිත්රපටියෙන් කපලා අයින් කරලා තියෙනවා.
ඒ වගේම 2003 අවුරුද්දේ ඇත්තටම සිද්ධවුණ දියමන්ති මංකොල්ලයකින් තමයි මේ චිත්රපටියට ආභාසය අරන් තියෙන්නේ. ඒක තමයි මේ වෙනකල් ලෝකයේ සිද්ධවෙලා තියෙන ලොකුම දියමන්ති මංකොල්ලය. හොරකමේ වටිනාකම ඩො.මි 100කට එහා. තාමත් ඒ දියමන්ති හොයාගන්න නම් ලැබිලා නෑ. ඒ පොඩි ඉතිහාස කතාවක් ඔයාලගේ දැනුමට. 

එහෙනම් රසවිඳින්න. ඔයාලට ජය.
Country:Canada, United States of America
Director:Christian Gudegast
Stars:Evin Ahmad, Gerard Butler, Jordan Bridges, Meadow Williams, Michael Bisping, O'Shea Jackson Jr., Orli Shuka, Rico Verhoeven, Salvatore Esposito, Swen Temmel
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.29 GB | 108 | |
| HD 720p | 1.61 GB | 188 | |
| SD 480p | 834 MB | 108 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.29 GB | 72 | |
| HD 720p | 1.61 GB | 135 | |
| SD 480p | 834 MB | 115 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.29 GB | 74 | |
| HD 720p | 1.61 GB | 97 | |
| SD 480p | 834 MB | 86 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.29 GB | 58 | |
| HD 720p | 1.61 GB | 65 | |
| SD 480p | 834 MB | 78 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.29 GB | 169 | |
| HD 720p | 1.61 GB | 289 | |
| SD 480p | 834 MB | 196 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| SRT | ---- | 63 |
You May Also Like
Comments


















