What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

<

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

A collection of true eventsSep. 22, 2023India121 Min.
Your rating: 0
4 3 votes

Demon Sinhala Sub
Demon Sinhala Subtitles
Demon (2023) Sinhala Sub
Demon (2023) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම..

Ghost (2023) කන්නඩ චිත්‍රපටියෙන් පස්සේ ඔන්න කන්නඩ සිනමාවෙන් බැහැරවෙලා දමිළ සිනමාවේ අලුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවේ..ඒ කමයි 2023 සැප්තැම්බර් 22 තිරගත වෙලා ඊයේ දිනයේ OTT වෙත මුදා හැරුණු Demon (2023) කියන දමිළ චිත්‍රපටිය..

Demon' Tamil movie review - The South First

මේක රචනා කරලා අධ්‍යක්ෂණය කරන්නේ නවක අධ්‍යක්ෂකවරයෙක් වෙන Ramesh Pazhaniivel විසින්..ඒ වගේම R. Somasundaram තමයි මේ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වෙන්නේ..මේක අයිති වෙන්නේ Horror/Thriller කියන කාණ්ඩ වලට..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි IMDb දර්ශකයේ 8.8/10 ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබිලා තියනවා..ප්‍රධාන චරිත ගැන කතා කරොත් මේකේ කතා නායකයා වෙන විග්නේෂ්ගේ චරිතයට පණ පොවන්නේ Sachin Mani විසින්..ඒ වගේම ප්‍රධාන නිළිය විදියට රංඟනයෙන් එකතු වෙන්නේ Abarnathy තමයි..ඊට අමතරව Sachin Pilgaonkar, Suruthi Periyasamy, Ashvin Raja වගේ නලු නිලි පිරිසක් මේකට එකතු වෙලා තියනවා..ඇත්තටම කිව්වොත් ඔයාලට මේ කාස්ට් එක දිහා බලද්දි හුරු පුරුදු නම් මුකුත් දැකගන්න නොලැබුණාට අලුත් අධ්‍යක්ෂකවරයෙක් තමන්ගේ පළවෙනි චිත්‍රපටිය ⁣විදියට තව නවකයෝ රැසකුත් එකතු ක⁣රගෙන මේ කරපු වැඩේ මොන තරම් දුරට සාර්ථක වෙලා තියනවද කියලා ඔයාලට ෆිල්ම් එකම බැලුවම තේරුම් යයි..

Demon (2023) - ALL HORROR

ප්‍රධාන නලු Sachin Mani සහ ප්‍රධාන නිළි Abarnathy

දැන් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මුලින්ම කියන්න ඕන මේක ගොඩක් දුරට ඔයාලා දමිළ සිනමාව ඇතුලේ දැකලා තියන කොමඩි එක්ක හොරර් මිශ්‍ර වුණු හොරර් චිත්‍රපටයක්නම් නෙවෙයි..⁣.Horror/Thriller පැත්තට ලොකු නැඹුරුවක් දීලා තියන ෆිල්ම් එකක්..ඒ වගේම මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීම් වල අභාෂයන් අරගෙන..ඔයාලගෙන් ගොඩ දෙනෙක් අහලා ඇති Burari Deaths ගැන..Burari Deaths කියන්නේ 2018 අවුරුද්දේ දිල්ලි වලට බුරාරි කියන ප්‍රදේශේ එකම පවුලේ 11 දෙනෙක් එකම විදියට එල්ලි මැරුණ ඛේදවාචකයක්..ඒකට හේතුවනම් ඉතින් අන්ධ භක්තිය තමයි..ඔයාලට මේ ගැන ගොඩක් විස්තර දැනගන්න ඕනනම් මේ ඇසුරෙන් නිර්මාණය වුණු House of Secrets: The Burari Deaths කියලා එපි තුනක වාර්ථාමය වැඩසටහනක් තියනවා..ඒක නරඹන්න..ඒකටත් සිංහල උපසිරැසි අපේ වෙබ් අඩවියේ ති⁣යනවා..මම ඒ සිද්ධිය ගැන කියන්න හේතුවුණේ සත්‍ය සිදුවීම් පාදක කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියන නිසා ඒ සිද්ධියත් ඔයාලට මේකෙදි දැකගන්න පුලුවන් වෙන නිසා..

Burari deaths: Delhi Police closure report mentions no foul play | Delhi News - Times of India

Burari deaths case එකට අදාළ සැබෑ පවුල

හරි අපි ආපහු කතාවට යමු..

මේකේ ප්‍රධාන කතා නායකයා වෙන්නේ විග්නේෂ්..විග්නේෂ් කියන්නේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නව පරපුරේ අධ්‍යක්ෂකවරයෙක්..ඉතින් එයාට තමන්ගේ පළවෙනි චිත්‍රපටය කරන්න අවස්ථාවක් ලැබෙනවා..එයා මේකට තෝරගන්නේ Horror චිත්‍රපටයක්..ඉතින් මේ වැඩේට කාලය යොදවන්න ඕන නිසා තමන් හිටපු හොස්ටල් එකෙන් අයින් වෙලා විග්නේෂ් තනියම ඉන්න ගෙදරක් හොයගෙ යනවා..ඉතින් මෙයාට හම්බවෙනවා එක ෆ්ලැට් එකක්..ඉතින් විශ්නේෂ් තමන්ට නවතින් ඒ තැන අරගන්නවා..ඉතින් ඔහොම ඉද්දි විග්නේෂ්ට එක එක නරක හීන පේන්න ගන්නවා..ඒ සේරම හීන පේන්නේ මේ ගෙදරට සම්බන්ධව..ඉතින් මේ නිසාම මෙයා ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්නත් යනවා..ඒත් ඩොක්ටර් කියන්නේ විග්නේෂ්ට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා..ඒ මොනවා වුණත් මෙයාට මේ හීන පේන එකනම් නවතින්නෙම නෑ…තමන් එල්ලිලා මැරෙනවා පේනවා..කණ්ණාඩිය ඉස්සරහට ගියාම තමන් වයසක මිනිහෙක් වෙලා පේනවා..එක එක විකාර විග්නේෂ්ට පේන්න ගන්නවා..ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ..

  • ඇත්තටම මොනවද විග්නේෂ්ට මේ පේන හීන?
  • මේ ගෙදරයි ඒ සිද්ධි අතරයි සම්බන්ධයක් තියනවද?
  • විග්නේෂ්ගේ ජීවිතේට ඉස්සරහට මොකද වෙන්නේ.?

මේ හැමදේකටම උත්තර හොයන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…ඒ වගේම ඔයාලගේ අදහසුත් පහළින්එ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..එහෙනම් තවත්උ පසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..හැමෝටම,

බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අංජුල උමේෂ්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

19

[Cineru.LK]
IMDb Rating 9.1 120 votes
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maharaja (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Amigos (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aafat-e-Ishq (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Black Magic (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope