What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

”කැමැත්ත”Feb. 02, 2024Unknown119 Min.
Your rating: 0
7 3 votes

Crush Sinhala Sub
Crush Sinhala Subtitles
Crush (2024) Sinhala Sub
Crush (2024) Sinhala Subtitles

අද අඅරගෙන ආවේ කන්නඩ Romance කාණඩයට අයිති ෆිල්ම් එකක්..කලින් මම කරපු Kalinga film එකට ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා..ඒකට Comment එකක් දාලා ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි..

මේකත් කම්මැලි නැතුව ලස්සනට ගලාගෙන යන ආදර කතාවක්..දන්න්වනේ ඉතින් කන්නඩ ආදර කතා වල ගුණාත්මක භාවය ගොඩක් හොදයි කියලා..මම අද ෆිල්ම් එක ගැන විස්තර කියන්නේ නෑ මොකද ඒක කිව්වම ගතියක් නෑ බලන අයට feeling එකක් එන්නේ නෑ එතකොට..එහෙනම් මේ ලස්සන ආදර කතාව හැමෝම අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

58

[Cineru.LK]
IMDb Rating 5.4 5 votes
Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Director

නළු නිලියන් 👇

Similar titles

Heart of Stone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mister Mummy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bastar: The Naxal Story (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhool Chuk Maaf (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Birthday Boy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuttram Kuttrame (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kadaisi Vivasayi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love Again (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Rasindu2024-11-03Reply

    Manamey movie eka nadda giya aurudde release una

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub