What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Oct. 03, 2023India139 Min.
Your rating: 0
6 1 vote
Chithha Sinhala Sub
Chithha Sinhala Subtitles
Chithha (2023) Sinhala Sub
Chithha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ දවස් වල හැමෝම හොයන ෆිලුමක් අරන් ආවේ… යන්කෝ එහෙනම් ෆිලුම දිහාට

මෙදා සැරේ අපේ සිද්ධාර්ත් කොලුවා හොද පිටපතක් තෝරාගෙන තියෙනවා හැබැයි.. කලින් ආපු Takkar 2023 ෆිලුමත් ලොකුවට ගියෙ නෑ නෙ.. හැබැයි අපරාදේ කියන්න බෑ මේ Chithha 2023 ෆිලුම නම් ගින්දර ටිකට තියෙනවා ඇ… අවන්කවම කියනවා නම් මං සිද්ධාර්ත්ගෙ හොදම ඇක්ටින් දැකපු ෆිල්ම් එකක්.. මොකද ඒ ඒ Scene වලට දීපු Facial Expression නම් මරු.. පට්ට සදාරණයක් කරල තියෙනවා ෆිලුමට..

ඒවගේම කියන්න ඕන මේකේ රගපාන ඒ පොඩි දරුවාගේ රංගනය.. අඩේ Next Level තිබ්බ ඇ.. මරු.. එයාගේ පලවෙනි ෆිලුම කියලා හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි.. ඔයාලත් බලන්නකෝ.. ඔයාලටම තෙර්යි❤️

Chithha කියන මේ tamil ෆිලුම අයත් වෙන්නෙ Crime/Thriller/Drama කියන Category එකට.. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙත් S. U. Arun Kumar කියන අධ්‍යක්ෂකවරයා.. නමින් මීටර් නැති උනාට, සුපිරි කොලිවුඩ් නළු විජේ සේතුපතිගෙ 2019 ආපු Sindhubaadh ෆිලුම ගොඩක් අයට මතක ඇතිනේ.. අන්න ඒ ෆිලුම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් මේ අධ්‍යක්ෂකතුමාම තමයි.. එතකොට IMDb පැත්තට ගියොත්, ඔන්න IMDb රේට් එක බලලා ෆිල්ම්ස් බලන කට්ටිය නම් මේක මිස් කරගන්න එකක් නැති වෙයි.. මොකද මේකට 8.4/10 ක්‌ වගේ ගොඩක් ඉහළ IMDb රේට් එකකුත් ලැබිල තියෙනවා..
Cast එක නම් කිසිම අවුලක් නෑ.. වැඩේට ගැලපෙන අයම වැඩේට යොදාගෙන තිබුනා.. එයාලගේ නම් පහලින් දාන්නම්..

Cast

Siddharth as Eeswaran “Ees”, Sundari’s uncle (Chithha)
Sahasra Shree as Sundari “Settai”, Eeswaran’s niece
Nimisha Sajayan as Sakthi, Eeswaran’s love interest
Anjali Nair as Sundari’s mother and Eeswaran’s sister-in-law

ෆිලුම දුවන්නේ තනිකරම ළමා අපචාර, දුෂණ හා මිනීමැරීම කියන සිද්දි වටා..

මං නම් කියන්නේ මේ වගේ ෆිල්ම්ස් ලංකාවේ බැනර් ගහලා පෙන්නන්න ඕන.. මොකද මාරම වැදගත් කන්ටෙන්ට් එකක් තියෙනවා ෆිලුමේ.. දෙයියන්ගේ පිහිටෙන් ලංකාවේ නම් මේ වගේ සිද්දි අපිට අහන්න දකින්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්.. හැබැයි ඉන්දියාවේ නම් මේ වගේ සිද්දි සාමන්‍යයෙන් වැඩී වැඩියෙන් සිද්ද වෙනවා කියලා තමයි කියන්නේ.. කාන්තාවක්ට හිතේ බයක් නැතුව පාරේ බැහැල යන්න තියෙන අවකාශයත් බොහොම අඩුයිලු එක එක පැති වල…

අනික් දේ තමයි, පොඩි ළමයින්ගේ කාරණා වලදී ටිකක් සංවේදී අය, පොඩ්ඩක් මේකෙ සංවේදී තැන් ටිකකුත් තියෙනවා කියන කාරණේ ඔළුවේ තියාගෙනම බලන්න..

මොකද වෙන්නේ කියලා පොයින්ට් විදිහට පොඩ්ඩක් කියන්නම්..

තමන්ගේ අයියගේ දුවව පණටත් වැඩියෙන් ආදරේ කරන “ඊසු”.

බාප්පට තමන්ගේ තාත්තාට තරම්ම ආදරේ වයස අවුරුදු 8 “සුන්දරී” නම් ගැහැණු දරුවෙක්.

සුන්දරීගෙ හොදම මිතුරිය හදිස්සියේ නාදුනන අයෙකු විසින් “දුෂණයට” ලක්වීම.

මේ කාරණාවට කිසිම සම්බන්දයක් නැති “ඊසු” හසුවීම.

මේ සිද්දි සියල්ලම අතරේ සුන්දරීව “නාදුනන අයෙකු” විසින් පැහැර ගැනීම..

ඔය කිව්වේ මුල් ටික.. සෑහෙන්න ලොකු සිද්දියක් තියෙනවා.. අනිවාර්යෙන් හැමෝම බලන්න මිස් කරගන්න නම් එපා…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන වැදගත් කතාව බලන්න…

දැනට ගිහිල්ල එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

දියණියන් සිටින ඔබ නැරබිය යුතුම චිත්‍රපටයක්!

Highly Recommended!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

52

[Cineru LK]
IMDb Rating 8.4 / 1,650 votes
TMDb Rating 5.7 / 3 votes
Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Siddharth isEaswaran 'Eesu'
Easwaran 'Eesu'
Sahasra Sree is'Settai' Sundari
'Settai' Sundari
Anjali Nair isSundari's mother
Sundari's mother

Similar titles

Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chanakya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mad Square (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wicked Little Letters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Novocaine (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kappela (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
It Lives Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
God’s Country (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Panthrand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sumathi Valavu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Harshana2023-12-02Reply

    Broo…pippa 2023 ekata sub ona..

Leave a Reply to Harshana Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub