What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

May. 20, 2022India116 Min.
Your rating: 0
9 1 vote
Centimeter Sinhala Sub
Centimeter Sinhala Subtitles
Centimeter (2022) Sinhala Sub
Centimeter (2022) Sinhala Subtitles
ඔන්න තවත් අලුත්ම සුපිරියක් අරගෙන ආයෙත් ආවා..මේකට අපි කවුරුත් දන්න යෝගි බාබු රංගනයෙන් දායක වෙන හින්දා පොඩ්ඩක් ෆන් එකේ බලන්න පුලුවන්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ක්‍රිෂ් කියන්නේ තාක්ෂණය අතින් ඉහළම අත් හදා බැලීම් කරන්න දක්ෂ කෙනෙක්..ඉතින් මෙයා ජැක් සහ ජිල් කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා..ඒකෙන් කරන්නේ මනුස්සයෙක්ගේ මොළේ සීයට සීයක් ක්‍රියාකාරී කරන එක..ඉතින් මෙයා මේ පරීක්ෂණය කරන්න ගන්නේ පාර්වතී කියලා මානසික ලෙඩක් තියෙන කෙල්ලෙක් ඉන්නවා එයාව..ඒ කෙල්ලට එඑයාගෙ අතීතයේ වෙච්ච කිසිම දෙයක් මතක නෑ..ඉතින් මේ ජැක් සහ ජිල් ව්‍යාපෘතියෙන් පස්සේ ආර්තීට මතකය ආපහු එයිද ? ආර්තී කියන්නේ කව්ද ? ඇයි එයා මෙහෙම මානසික රෝගියෙක් වෙලා තියෙන්නේ ? මේ හැමදේටම වග කියන්න ඕනේ කව්ද ? මේ ඔක්කොටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 4.4 8 votes
Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Puss in Boots (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
No Tears for the Dead (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Code 8 Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Lucky Stars (1985) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Half of It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love 360 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mukundan Unni Associates (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuri (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Awe! (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published