What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

She's always lived on her own.Feb. 23, 2023Japan131 Min.
Your rating: 0
6 1 vote
Call Me Chihiro Sinhala Sub
Call Me Chihiro Sinhala Subtitles
Call Me Chihiro (2023) Sinhala Sub
Call Me Chihiro (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

චිහිරෝ කියන්නේ මුහුදු බඩ ප්‍රදේශයක ජීවත් වෙන ,බෙන්තෝ කඩේක වැඩ කරන ගැහැනු ළමයෙක් .චිහිරෝට වයස අවුරුදු 29.චිහිරෝ කියන්නේ නිදහසේ ඉන්න කැමතී,ආදෙරේ විශ්වාස කරන්නේ නැති, ජීවිතෙන් පැනලා දුවන කෙනක් .මෙයා බෙන්තෝ කඩේ වැඩ කරන්න කලින් ලිංගික ශ්‍රමිකයෙක් විදියට වැඩ කරේ.

ඒ නිසාම මෙයා නගරේ කවුරුත් දන්න කෙනෙක්. දවසක් මෙයා බෙන්තො කඩේ වැඩ කරනකොට වයසක ගෙයක් නැති සීයා කෙනෙක් හම්බවෙන්ව.චිහිරෝ එයාට කන්න හැමදාම බෙන්තො එකක් අරන් යනවා.එයා ළඟ ගඳ නිසා ගෙදර එක්කරගෙන ගිහින් නාවලා චිහිරෝගෙ ඇදුමකුත් දෙනවා ඇදගන්න.

චිහිරෝ හැමදාම වැඩ ඉවර වෙලා මේ සියව හොයාගෙන යනවා බෙන්තො එකකුත් අරගෙන ,මෙහෙම සියව හොයාගෙ යනකොට චිහිරෝට බසිල් කියලා ගෙදරින් එලියට දාපු උසස් පාසල් ගැහැනු ලමයෙකුත් හම්බවෙන්වා. දවසක් චිහිරෝ මේ සියව හොයාගෙන යනකොට එයා වත්තක මැරිලා ඉන්නවා.චිහිරෝ තනියම වලක් කපලා එයාව වල දානවා. මේ විදියට චිහිරෝට ගොඩක් අය මුනගැහෙනවා.කුනිකෝ කියල එයාට ඕන මොනවද කියලා හරියට දන්නේ නැති උසස් පාසල් ගැහැනු ලමයෙක්,

මකොතෝ කියන අම්මත් එක්ක ජීවත් වෙන අම්මව ගොඩක් මගහැරෙන ප්‍රාථමික පාසල් යන පිරිමි ළමයෙක් ,උට්සුමි කියන ලිංගික ශ්‍රමිකයෙක් විදියට වැඩ කරපු තැන ලොක්කා මේ වගේ තව ගොඩක් අය මෙයාට මුනගැහෙනවා.අනික චිහිරෝ කියන්නේ මෙයාගෙ ඇත්ත නම නෙවෙයි.චිහිරෝ කියන්නේ එයා ලිංගික ශ්‍රමිකයෙක් විදියට වැඩ කරපු කාලෙ පාවිච්චි කරපු නම.

මෙයා චිහිරෝ කියලා නම තියන්නත් හේතුවක් වුන කෙනක් ඉන්නවා. චිහිරෝ නිසා ගොඩක් අයගේ ජීවිත වෙනස් වෙනවා. චිහිරෝත් ජීවිතෙන් පැනලා යන එක නවත්තනවා.අලුතෙන් ජීවිතේ පටන් ගන්නවා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව රසවිඳින්න💕…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දෙව්මි තරුශිකා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

1

[Cineru.LK]
IMDb Rating 6.9 2,977 votes
TMDb Rating 7.3 69 votes
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Similar titles

Thappad (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Quiet Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Hero (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agadu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aafat-e-Ishq (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Devil Wears Prada (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kid (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocky II (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Surya Vs Surya (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Geetha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published