පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trained by a religious martial arts guru, Badri becomes the protector of Badrinath temple and tries to revive Alakananda’s faith in God, unaware of the fact that she has fallen for him.
මේක ටිකක් Magadheera movie එක වගේ. එහෙම කිව්වාට ආත්ම දෙකක කතාවක් නම් නෑ. ඒ උනාට මේකත් ඒ වගේම සුපිරි කතාවක්. දැන් ඉතින් පම්පෝරිය ඇති. අපි දැන් යමු කතාවට , මේ කතාව පටන් ගන්නෙ ඉන්දියවේ ලොකු ලොකු පූජනීය දේවස්ථාන එක එක අය විනාශ කරන හැටි කාටූන් විදිහට පෙන්නමින්. ඉතින් මේ විනාශය ගැන කතා කරන්න එක තැනකට පූජකවරු එකතු වෙනවා. මෙතැනදි එක එක විසදුම් දෙනවා. ඒත් ඒ එකක්වත් හරියන්නෙ නෑ කියලා එක පූජකවරයෙක් පෙන්නල දෙනවා. ඔන්න ඔහොමතමා කතාව පටන් ගන්නෙ. ඊට පස්සෙ ඉන්දියවෙ ඉන්න පාරම්පරික සටන් කලාව දන්න භීෂ්ම නාරායන කියලා පූජක වරයෙක් ගාවට ගමේ ඉන්න ලමයි ටික යවනවා පුරුදු පුහුනු වෙලා ඒ ඒ දේවස්ථාන ආරක්ෂා කරන්න. එත් මේ ලමයි අතරේ අපි හොයන අපේ වීරයා “බද්රි” නම් නෑ. එයා ඉන්නෙ ඒ භීෂ්ම නාරායන ඉන්න දේවස්ථානය (තක්ශිලාව) ගාව තියන පොඩි ගම්මානයක. කතාව බලලම දැන ගන්නකෝ අපේ වීරයා කරලියට එන්නෙ කොහොමද කියලා.
Country:India
Director:V. V. Vinayak
Stars:Allu Arjun, Ashwini Kalsekar, Brahmanandam, Kelly Dorji, Kovai Sarala, M. S. Narayana, Pragathi Mahavadi, Prakash Raj, Tamannaah Bhatia, Tanikella Bharani
Year:2011
Top Cast
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.46 GB | 234 | |
| HD 720p | 1.70 GB | 343 | |
| SD 480p | 886 MB | 293 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.46 GB | 211 | |
| HD 720p | 1.70 GB | 242 | |
| SD 480p | 886 MB | 232 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.46 GB | 194 | |
| HD 720p | 1.70 GB | 222 | |
| SD 480p | 886 MB | 224 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.46 GB | 188 | |
| HD 720p | 1.70 GB | 205 | |
| SD 480p | 886 MB | 194 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.46 GB | 228 | |
| HD 720p | 1.70 GB | 252 | |
| SD 480p | 886 MB | 227 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| Subtitles | ---- | 195 |


















