පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Anubhavinchu Raja (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ මගෙ 35වෙනි උපසිරස අරගෙන ආවා ඔන්න..පොඩ්ඩක් වැඩ වැඩි හින්දා මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුණා..එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන විස්තර බලමු..
මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ November 26, 2021..මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ Srinivas Gavireddy විසින්..ඒ වගේම Imdb දර්ශකයේ 5.9 වැනි අගයක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා..Raj Tarun,Sudharshan,Krishna Murali Posani,Aadukalam Naren,Ajay,Kashish Khan වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
බංගාරාම් තමයි මේකේ ප්රධාන චරිතේ..එයා පොඩි කාලෙන් තමයි කතාව පටන් ගන්නේ..ඉතින් බංගාරාම්ගේ සීයා හරියට කන්නේ බොන්නෙවත් නැතුව ගොඩක් සල්ලි හම්බ කරපු කෙනෙක්..එයා ලාභයක් නැත්තම් රුපියලක්වත් වියදම් කරන්නේ නෑ..දවසක් බංගාරාම්ගේ පවුලේ කට්ටිය කාර් එකෙන් ගමනක් යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා මුලු පවුලම මැරෙනවා..බංගාරාම් විතරයි ඉතුරු වෙන්නේ..ඉතින් බංගාරාම්ගේ සීයා අවසන් හුස්ම හෙලන වෙලාවේ බංගාරාම්ට කියනවා ජීවිතේ හොදට විදින්න කියලා..ඉතින් එතනින් එහාට කතාව පටන් ගන්නේ බංගාරාම් හිරේ ඉන්න තැනකින්..ඉතින් බංගාරාම් හිරේ ගියේ මොකටද ? බංගාරාම් මොනවා හරි වැරැද්දක් කරලද ? නැත්තම් බංගාරාම් වෙන කෙනෙක් කරපු වැරැද්දකට අහු වෙලාද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
එහෙනම් වෙනදා වගේම කියන්න තියෙන්නේ කට්ටියම අනිවාර්යයෙන් comment එකක් දාගෙන යන්න..නැත්තම් මේ වැඩේ මෙහෙම්ම අත ඇරිලා යයි..තව ඔයාලට ඕනේ ෆිල්ම් තියෙනවනම් කියාගෙන යන්න..පුලුවන් විදියට දෙන්න බලන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම්..
Country:India
Director:Sangamitra Gaddam, Srinivas Gavireddy
Stars:Aadarsh Balakrishna, Aadukalam Naren, Ajay, Ariyana glory, Bhupal Raju, Kashish Khan, Nellore Sudharshan, Posani Krishna Murali, Raj Tarun, Temper Vamsi
Year:2021
Top Cast
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.19 GB | 128 | |
| HD 720p | 1.56 GB | 149 | |
| SD 480p | 824 MB | 162 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.19 GB | 130 | |
| HD 720p | 1.56 GB | 162 | |
| SD 480p | 824 MB | 150 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.19 GB | 118 | |
| HD 720p | 1.56 GB | 126 | |
| SD 480p | 824 MB | 130 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.19 GB | 121 | |
| HD 720p | 1.56 GB | 119 | |
| SD 480p | 824 MB | 128 |


















