What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"බල්ලෙක් කළ හරියක්"Dec. 27, 2024Unknown
Your rating: 0
10 1 vote

Alangu Sinhala Sub
Alangu Sinhala Subtitles
Alangu 2024 Sinhala Sub
Alangu (2024) Sinhala Sub
Alangu (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම ෆිල්ම් එකක්..ආයෙත් ඉතින් ඉවර වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ධර්මා කියලා කොල්ලෙක් ඉන්නවා දවසක් මෙයා මැරෙන්න යන බල්ලෙක් බේර ගන්නවා..ඊටපස්සේ මේ බල්ලා මෙයාව දාලා යන්නේ නැති නිසා ඌව හුරතලේට හදා ගන්නවා..ඉතින් මෙයා දවසක් කේරළයේ වැඩකට යනවා මෙයාගේ යාළුවෝ දෙන්නත් එක්ක..මෙයා බල්ලත් අරගෙන යන්නේ..ඉතින් එහෙ සභාපතිගේ දුවට බල්ලෙක් කාලා හින්දා සභාපති නියම කරනවා නගරයේ ඉන්න බල්ලෝ ඔක්කොම මරන්න කියලා..ඉතින් එතනින් එහාට කව්රුත් නොහිතපු විදිහට ධර්මාගේ ඉරණම වෙනස් වෙනවා..එතන ඉදන් ඉතින් ගිණිකෙළි තමයි..ඉතින් ධරමට මෙතනින් එහාට මොනවා වෙයිද ධරමාගේ ඉරණම කොහොම විසදෙයිද කියලා දැනගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

56

[SinhalaSub.LK]
IMDb Rating 8.5 1,112 votes
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Pope’s Exorcist (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Borderlands (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
No Way Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Black Crab (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Equalizer 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tees Maar Khan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Amazing Spider-Man 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Halloween Ends (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub