What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Adrishyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Adrishyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Your rating: 0
6 1 vote
මුලින්ම පටන් ගනිද්දීම ගැනු ලමයෙක් වැන් එක්ක දාගෙන යනවා.ඊටපස්සේ කොටසේ ගුරු ප්‍රසාද් කියන නලුවාට අලුත් කතාවක් ඇවිල්ලා ඒක ගැන කතා කරනවා. ඊටපස්සේ ගුරු ප්‍රසාද්ට ගෙදරදිම වෙඩි තියනවා.අර මුලින්ම කිව කෙල්ල කවුද? ගුරු ප්‍රසාද් මැරුවේ ඇයි ? දිගටම බලමු.
ඊටපස්සේ පුර්ෂත්තම් කියලා DSP කෙනෙක්ගේ දුව නැති වෙලා කියලා නන්දා කියලා රහස් පරික්ෂක කෙනෙක්ට හොයලා දෙන්න කියලා පුර්ෂත්තම් භාර දෙනවා.ඒවගේම ඒ ගැණු ලමයා ගැන විස්තර රාජ්කුමාර් කියලා කෙනෙක් අතේ නන්දාට එවනවා එයාගෙනුත් උදව් ගන්න කියලා. ඒ අතරේ තව දේශපාලනය කණ්ඩායමක් මේ කෙස් එකම මැරයෙක් වගේ ඉන්න ස්වාමීට භාර දෙනවා. එහෙනම් අපි බලමු මේ කතාව කොහොම වෙයිද කියලා. කවුද මුලින්ම හොයාගන්නේ කියලා බලන්න ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා.මෙක සුපිරි ෆිල්ම් එකක්.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
Adrishyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Director

නළු නිලියන් 👇

Similar titles

Lara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sick (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kannitheevu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Adrishya Jalakangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Diary (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
2037 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Commando (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Women Talking (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Supun 2023-03-16 Reply

    ❤️❤️❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub