
2149: The Aftermath (2016) Sinhala Subtitles
ලෝකය විනාශ උනාට පස්සේ අනාගත ලොකේ මොන වගේ වේවීද? ඩාවින් ලෝක විනාශයෙන් පස්සේ තමන්ගේ අම්මව හොයාගෙන යන ගමන සාර්ථක කරගන්න පුළුවන් වේවිද කියලා බලන්න මේ film එක බලන්නම වෙනවා IMDB rate එක 5.2 තරම් අගයක් ගන්න මේ film එක සමත් වෙලා තියෙනවා The 100 වගේ කතා වලට ආස අයට film එක සෙට් වේවී.. මේ මගේ මුල්ම උපසිරැසි ගැන්වීම අඩුපාඩුවක් තිබ්බොත් අනිවා කමෙන්ට් එකක් දාන්න ස්තූතියි
2149: The Aftermath (2016) Sinhala Subtitles