What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

FEAR HAS A NEW FACE.Jun. 23, 2023India122 Min.
Your rating: 0
9 1 vote
1920: Horrors of the Heart Sinhala Sub
1920: Horrors of the Heart Sinhala Subtitles
1920: Horrors of the Heart (2023) Sinhala Sub
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

1920 ෆිල්ම් සිරිස් එකේ 5 වැනි චිත්‍රපටිය ලෙස තමයි මේ චිත්‍රපටිය ගිය මාසේ නිකුත් වෙන්නේ… 1920 ෆිල්ම් සිරිස් එකේ ෆිල්ම් එකක් උනාට කලින් කතා හා කිසිම සම්බන්ධයක් නැහැ. මේ චිත්‍රපටි මාලාවේම සිද්ධ වෙන්නේ 1920 වසරේ සිදුවන සිදුවිම් ගැන කතාවක්.. Krishna Bhatt විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ Avika Gor,Rahul Dev හා Barkha Bisht රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියන්න කලින් කියන්න ඕනි මේ චිත්‍රපටියේ පොඩි අවුලකට කියලා තියෙන්නේ චිත්‍රපටියේ ඇනිමේෂන් තමයි. මේ අවුල මැත කාලයේ ආව ගොඩක් චිත්‍රපටිවල මං දැක්කා.. හැබැයි ඒ ඇනිමේෂන් වලත් ඉතින් ලොකු අවුලක් නැහැ චිත්‍රපටිය රසවිදින්න පුලුවන්. කතාව ගැන කිව්වොත් එහෙම මේඝනා කියන්නේ තාත්තා එක්ක ජිවත්වෙන ගැණු ළමයෙක්. ඇයගේ අම්මා දාලා ගිහින්. කොහොම හරි මේඝනාගේ උපන්දිනේ දවසේම තාත්තා සියදිවි නසාගෙන මිය යනවා. මේඝනා ගොඩක් අවුලෙන් ඉන්නේ මේ සිදුවිම නිසා. තාත්තා ඇයි මේ සියදිවි නසාගත්තේ කියලා හොයලා බැලුවාම මේඝනාට තාත්තාගේ දිනපොතක් ලැබෙනවා. මේකේ ලියලා තියනවා ඇයි තාත්තා සියදිවි නසාගත්තේ වගේම මේඝනාගේ අම්මා මොන වගේ කෙනෙක්ද කියලා.. ඉතින් අම්මාගෙන් පලිගන්න කියලා හිතාගෙන මේඝනා තාත්තාගේ ආත්මයෙන් උදව් ඉල්ලනවා. යක්ෂයෙක්ගෙන් උදව් ගත්තාම ඒකට ප්‍රතිගෙවිම් මොන වගේ වෙන්න පුලුවන්ද කියලා දන්නවානේ. ඉතින් මේඝනාගේ පලිය සාර්ථක කරගන්න පුලුවන් වේවිද

එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දර්ශණ නිශාන්ත පීරිස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

10

[Zoom LK]
IMDb Rating 3 / 3,729 votes
TMDb Rating 6.5 / 2 votes
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Avika Gor isMeghna
Meghna
Barkha Bisht isRadhika Thakur
Radhika Thakur
Rahul Dev isShantanu Thakur
Shantanu Thakur
Raakeshh Dubey isBhrigu Pandit
Bhrigu Pandit
Avtar Gill isChaudhary
Chaudhary
Rupam Bag isSankha
Sankha
Amit Behl isTantrik
Tantrik

Similar titles

Sinners (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kalki 2898 AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tara vs Bilal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Emmanuelle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Bayou (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Woman King (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Simbaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
White Bird in a Blizzard (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Strung Free Dance (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lust, Caution (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Guru (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • pasindu2023-09-05Reply

    බොහොම ස්තුතියි සහෝදරයා??

  • Omega2023-09-14Reply

    මේ පාරත් කලින් වගේම සුපිරියක් බොසා ??❤?

Leave a Reply to Omega Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub