
Murivu Sinhala Sub
Murivu Sinhala Subtitles
Murivu 2024 Sinhala Sub
Murivu (2024) Sinhala Sub
Murivu (2024) Sinhala Subtitles
ඔන්න එහෙනම් sinhalasub.lk යාළුවෝ හැමෝටම මම තවත් සුපිරි මලයාලම් ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් හොද අවසානයක් තියෙන ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අනිල් කියලා කොල්ලෙක් ඉන්නවා..මේ කොල්ලා කෙල්ලොන්ට අඅමානුෂික විදියට කරදර කරනවා..ඉතින් ඒක හින්දා මෙයාගේ දෙමවුපියන් මෙයාව යහ මගට ගන්න විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් ළග නවත්තනවා..මෙයා මෙහෙදිත් කෙල්ලෙක් එක්ක ප්‍රශ්නයක් දාගෙන ඒ කෙල්ලව පැහැර ගන්නවා..එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..මේ අනිල්ගේ ඉරණම එතනින් එහාට කොහොම විසදෙයිද කියලා දැනගන්න හැහැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න