What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" කුණාටුව "Sep. 13, 2024India144 Min.
Your rating: 0
10 2 votes

Kondal Sinhala Sub
Kondal Sinhala Subtitles
Kondal (2024) Sinhala Sub
Kondal (2024) Sinhala Subtitles

මලයාලමේ සිනමාවට සාමාන්‍යයෙන් පසු බිම් වන සුන්දර හරිත පැහැ කඳු වැටි, ගංගා ඇළ දොළ කෙත් වතු වලින් බැහැර වෙලා මේ චිත්‍රපටිය කෙලින්ම මහ මුහුද මැදට ඔබව ගෙන යනවා. එකම අරමුණකට බෝට්ටුවකින් මුහුදට යන විවිධ චරිත ස්වාභාවයන් සහිත ධීවරයින් පිරිසක් සිය ජීවන අරගලයට එකට මුහුණ දෙනවා. ඒ අතර තුර වෙනත් අරමුණක් සහිත එකෙකුත් මේ බෝට්ටුවෙ ඉන්නවා. විවිධ තත්වයන් යටතේ ඉතා ත්‍රාසජනක ගමනක යෙදෙන මේ පිරිසගේ ඉරණම කුමක් වෙයිද?

අජිත් මාම්පල්ලි රචනා කර අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය බලන්න හේතු උනේ විශේෂයෙන්ම මෙහි ඉන්න මලයාලි නළුවන්ටත් වඩා කන්නඩ නළු රාජ් බී ශෙට්ටි මොකක්ද මලයාලින් එක්ක කරන්නෙ කියල බලන්න. ඒ සමගම ඇන්ටනි වාගීස්, ශබීර් කලරක්කල්,සරත් සභා වැනි නළුවන් රැසක් මෙහි රඟපානවා. විශිෂ්ඨ කැමරාකරණය ගැන සඳහන් කල යුතු මයි. කුණාටු, සටන් ජවනිකා ඉතා තාත්විකව මෙහි ඉදිරිපත් කර තිබෙනවා. රේටිං අඩු උනත් මග නොහැරියය යුතු චිත්‍රපටයක් බව සහතික කරනවා

හොඳ චිත්‍රපටි කීපයක්ම පෝලිමේ තියෙනව රිලීස් වෙන්න. ඉතිං බලා ගෙන ඉන්න නැවත හමු වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

89

[Baiscope.LK]
IMDb Rating 5.3 569 votes
TMDb Rating 3 1 votes
Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Hitler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Good Luck Sakhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mahaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Crocodile Island (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
HIT: The Third Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love Mocktail (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Lair (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Outfit (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
White Bird in a Blizzard (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Mahesh 2024-11-05 Reply

    Good luck

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub