Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Nee Forever (2026) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 6.1 133 min 8713 views
ඔන්න අද උපසිරැසි ගෙනාවේ 2026 රිලීස් වුන ලස්සන දමිල ෆිල්ම් එකක් වන”Nee Forever” කියන ෆිල්ම් එකට. ඉතින් මේ ෆිල්ම් එක Romance, Drama කියන ශාරන වලට අයිති එකක්. ලස්සන කතාවක් තියෙන feel good ෆිල්ම් එකක් මේක. මේ ෆිල්ම් එකේ මාර ලස්සන පසුබිම් සංගීතයක් වගේම සිංදු දෙකකුත් තියෙනවා. ඒ ටික skip නොකර අහන්න අනිවාරෙන් ෆිල්ම් එක බලනවනම්.
මේ ෆිල්ම් එකේ සුධර්ශන් ගෝවින්ද්, අලුත් නිලියක් වෙන අර්චනා රවි තයි ප්රධාන චරිත කරන්නෙ. ඉතින් ෆිල්ම් එක අධ්යක්ෂණය කරල තියෙන්නෙ අශෝක්කුමාර් වලයිවනි. නිෂ්පාදනය කරල තියෙන්නෙ පුගස් ඊඩ්න් විසින්.
කතාව පැත්තට ගියොත්, ඩේටින් ඇප් එකක් හදන කවදාවත් ආදරේ කරල නැති කොල්ලෙක්ට ආදරේ ගැන අත්දැකීම් ඕන වෙනවා, අනික් පැත්තෙන් කවදාවත් ආදරේ කරල නැති කෙල්ලෙක්ට ෆිල්ම් එකක් හදන්න ආදරේ කරන්න ඕන වෙනව. ඉතින් මේ දෙන්න දෙන්නට ආදරේ කරන්න තමන්ගේ වාසි වෙනුවෙන්. ඉතින් මේ දෙන්නගෙ අරමුණු ඉටුවෙයිද?, නැත්නම් බොරුව අහුවෙයිද? කියල දැනගන්න ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.
Country:India
Director:Ashok Kumar Kalaivani
Stars:Archana Ravi, chella, M. J. Shriram, Nizhalgal Ravi, Rethika Srinivas, Sneha Sakthi, Sreeja Ravi, Sudharshan Govind, Y. G. Mahendran
Year:2026
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.30 GB | 64 | |
| HD 720p | 1.60 GB | 150 | |
| SD 480p | 846 MB | 134 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.30 GB | 61 | |
| HD 720p | 1.60 GB | 157 | |
| SD 480p | 846 MB | 146 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.30 GB | 53 | |
| HD 720p | 1.60 GB | 122 | |
| SD 480p | 846 MB | 101 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.30 GB | 43 | |
| HD 720p | 1.60 GB | 63 | |
| SD 480p | 846 MB | 54 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| SRT | ---- | 38 |
You May Also Like
Comments


















