Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Cursa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 6.3 97 min 7929 views
ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් වගේ ෆිලින් එකක් දැනෙන සුපිරි කාර් රේස් ටිකක් තියන චිත්‍රපටියක් අරන් තමයි අද ආවේ. මේක රුසියන් චිත්‍රපටියක්. IMDB එකේ 6.4ක අඟයක් මේක අරන් තියනවා.
චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් ඇන්ඩ්‍රෙයි කියන්නේ වාහන අලුත්වැඩියා කරන තැනක් කරන කෙනෙක්. ඇන්ඩ්රේයිගේ තාත්තා ඉස්සර කාර් රේස් පැදපු කෙනෙක්. නමුත් අනතුරකින් අවසනාවන්ත විදියට ඔහු මිය යනවා. මේ නිසා ඇන්ඩ්‍රෙයි කාර් රේස් වලින් ඇත් වෙලා ඉන්නේ. ඇන්ඩ්රේයි ගේ මල්ලි නම් කැමැතියි තමන්ගේ අයියා ගරාජ් එකට වෙලා ඉන්නේ නැතුව රේස් එකකට ගිහින් දිනිනවාට. කොහොම හරි මේ අතර තමයි යුරෝපයේ තියන වැදගත්ම කාර් රේස් එකක් පැවැත්වෙන්නේ. එකේ නම හයිස්ටේක්ස්. මේක නිත්‍යානුකුල රේස් එකක් නෙමෙයි. එත් මේක ලොකේ සැහෙන අය නරඔන එකක්. දින්නොත් ඩොලර් මිලියන 20ක සල්ලියි. මේ රේස් එකට අනිත් අය ආව වාහන සේරමයි හම්බවෙනවා. හැබැයි මේකට යන්න කලින් තමන්ගේ රටේ තියන ස්ට්‍රිට් රේස් වලින් දිනලා යන්න ඕනි. කොහොම හරි පොඩි සිදුවිමක් නිසා ඇන්ඩ්රේයි ආපහු සුක්කානම අතට ගන්නවා මේ රේස් එකේ සල්ලි ටික දිනාගන්න. ඉතින් අන්ඩ්රේයිට දිනන්න පුලුවන් වේවිද? අරන් බලන්න එහෙනම් මේ ෆිල්ම් එක.
Country:Romania
Director:Anghel Damian, Millo Simulov
Stars:Andi Vasluianu, Aris Negoita, Codin Maticiuc, Cristina Ștefania Codreanu, Denis Hanganu, Ștefan Iancu
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.50 GB | 113 | |
| HD 720p | 1.20 GB | 149 | |
| SD 480p | 635 MB | 114 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.50 GB | 54 | |
| HD 720p | 1.20 GB | 129 | |
| SD 480p | 635 MB | 120 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.50 GB | 48 | |
| HD 720p | 1.20 GB | 77 | |
| SD 480p | 635 MB | 92 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.50 GB | 50 | |
| HD 720p | 1.20 GB | 65 | |
| SD 480p | 635 MB | 80 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.50 GB | 115 | |
| HD 720p | 1.20 GB | 197 | |
| SD 480p | 635 MB | 174 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| SRT | ---- | 48 |
You May Also Like
Comments


















