පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Simon Daniel (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ඔන්න එහෙනම් යාළුවෝ හැමෝටම තවත් සුපිරියක් අරගෙන ආවා..කියන්න කිසිම දෙයක් නෑ ඉතින් ඉවර වෙනකල් එක හුස්මට කුතුහලයෙන් බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සයිමන්ගේ යාළුවා ඈත ගම්මානෙක තියෙන නිධානයක් හොයන්න ගිහින් කිසිම තොරතුරක් නැතුව අතුරුදහන් වෙනවා..ඉතින් සයිමන්ගේ මාස්ටර් මේ සයිමන්ට කියනවා ගිහින් යාළුවට මොකද වුණේ ඒ වගේම නිධානය තියෙන තැනත් හොයා ගන්න කියලා..මේ ගමේ කට කතාවක් තියෙනවා ඒ බංගලාවේ හොල්මන් තියෙනවා කියලා..ඉතින් මේ හැමදේකින්ම බේරිලා සයිමන්ට යාළුවට මොකද වුණේ කියලා හොයා ගන්න පුළුවන් වෙයිද ???? ඇත්තටම ඒ බංගලාවේ හොල්මන් ඉන්නවද ???? ඒ හැමදේකින්ම බේරිලා සයිමන්ට නිධානය හොයා ගන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර ඔයාලට පැය දෙකක් ඇතුළත හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..එහෙනම් තවත් ලස්සන සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Robin Tom, Sajan Antony
Stars:Divya Pillai, Sunil Sukhada, V K Sreeraman, Vijeesh Vijayan, Vineeth Kumar
Year:2022
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.73 GB | 169 | |
| HD 720p | 1.36 GB | 206 | |
| SD 480p | 703 MB | 201 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.73 GB | 130 | |
| HD 720p | 1.36 GB | 136 | |
| SD 480p | 703 MB | 145 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.73 GB | 124 | |
| HD 720p | 1.36 GB | 143 | |
| SD 480p | 703 MB | 127 |


















