Loading....
තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න
ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player 02 හෝ Player 03 Click කරන්න Report Error
- Watch trailer
- Player 1
- Player 2
- Player 3
- Player 4 (720p)
කතාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන්නෙ ලුමර්ලන්තය කියන පුංචි දූපත. මේක හරි විශ්මිත දූපතක්, මේ දූපත ගැන චිත්‍රපටිය දර්ශන මගින් හරි අපූරුවට පැහැදිලි කරලා තියෙනවා.මේ දූපතේ ඉන්නවා ලූක් කියලා එන්ජින් රියදුරෙක්,ඒ වගේම ඔහුගේ බිරිඳත්, මේ ලූක් ට තියෙනවා “එමා” කියලා පුදුම හිතෙන විදිහෙ දුම්රිය එන්ජිමක් …දවසක් තැපැල්කරුවෙක් මේ ලුමර්ලන්තයට එනවා පාර්සලයෙකුත් අරගෙන.. ඔව් එතනින් තමයි අපේ මේ කතාව පටන් ගන්නෙ.. මෙතනින් එහාට කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම රසවින්දනයට බාධාවක් ,ඒ නිසා මේ පොඩ්ඩ තමයි කියන්න වෙන්නෙ. කතාව පුරා තියෙන්නෙ අරුම පුදුම වීර චාරිකාවක්.. පුරාවෘත රාජධානි,මකරු,යෝධයන් මෙන්න අඟුටුමිට්ටන් වගේ තවත් Fantasy චිත්‍රපටියක දකින්න පුළුවන් පුදුම දේවල් මේ චිත්‍රපටිය තුලින් ද දැකගන්න පුළුවන්…එහෙනම් ඉතිං.. උඩදි කිව්ව තැපැල්කරුගේ ඒ පාර්සලයෙ තියෙන්නෙ මොකක්ද?, ලූක්ගේ ජීවිතය වෙනස් වෙන්නෙ කොහොම ද?, වීර චාරිකාව පටන් ගන්නේ කොහොමද?, කියලා ඔයාලම මේ චිත්‍රපටිය බලල දැනගන්න..
සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම
Total Subtitles
[]
IMDb Rating
6.3 2,124 votes
TMDb Rating
6.3 86 votes
මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන
Director
නළු නිලියන්