Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Mehfil (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 5 92 min 8317 views
“ සොඳුරු සන්ධ්‍යාව ”
අද අපි අරගෙන එන්නෙ ගිය මාසෙ අගදි ආපු අලුත් මලයාලම් ෆිල්ම් එකක් , මේකෙ නම ඇවිල්ලා Mehfil , ඒක ඇවිල්ලා අරාබි වචනයක් , ගීත උත්සවය වගේ අර්ථයක් තියෙන්නෙ , ඒ කියන්නෙ සතුටු සාමිච්චියෙ යෙදන ගමන් සිංදු කියන එක , මේකෙ අපි මලයාලම් සිනමාවෙ දකින හුගාක් නලු නිලියො ඉන්නවා ඒ අතරෙ උන්නි මුකුන්දන් , රෙන්ජි පනිකර් , මුකේශ් , සිද්ධර්ත් මෙනොන් , කයිලාශ් , මනෝජ් k. ජයන් , ආශා ශරත් , වගේ අයත් ඉන්නවා , ඒවගේම රේටින්ග්ස් එහෙමත් ඉතා හොද මට්ටමකින් ලබාගෙන තියෙනවා , කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්
වැඩි කතා නැතුව කතාව පැත්තට ගියොත් කලින් කිව්වා වගේම මේකෙ සිංදු කියන ගමන් සතුටු සාමිච්චියෙ යෙදෙන සීන් එකක් තියෙන්නෙ , මාලප්පුරම් කිට්ටුව ජීවත් වෙන බාලු සහ දේවි කියන යුවල ගායනයට දක්ශ අය , මෙයාලට ගායනා ගැන දන්න යාලුවො සෙට් එකකුත් ඉන්නවා , ගෙදර මෙයාලගෙ දුව වගේම මෙහෙකාර මෙහෙකාරියො එහෙමත් ඉන්නවා , ඉතින් කතාව යන දවසත් ඇවිල්ලා මෙහ්ෆිල් උත්සවයක් තියෙන දවසක් , මෙදත් දන්න දන්න හුගාක් දෙනා ඇවිල්ලා කතාබහ කරන ගමන් සින්දු කියනවා, මේ අතරෙ අතුරු කතා එහෙමත් තියෙනවා , දුක සතුට ආදරය විරහව මේ වගේ හැමදේම දකින්න ලැබෙන ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් , ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධානා කරමින් අදට අපි සමුගන්නවා ,
Country:India
Director:Jayaraj
Stars:Asha Sarath, Aswath Lal, Kailash, Manoj Govindan, Manoj K Jayan, Mukesh, Renji Panicker, Shibu Nair, Siddharth Menon, Unni Mukundan
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.27 GB | 165 | |
| HD 720p | 1.11 GB | 171 | |
| SD 480p | 584 MB | 172 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.27 GB | 165 | |
| HD 720p | 1.11 GB | 184 | |
| SD 480p | 584 MB | 160 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.27 GB | 150 | |
| HD 720p | 1.11 GB | 163 | |
| SD 480p | 584 MB | 174 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.27 GB | 145 | |
| HD 720p | 1.11 GB | 144 | |
| SD 480p | 584 MB | 161 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.27 GB | 161 | |
| HD 720p | 1.11 GB | 197 | |
| SD 480p | 584 MB | 220 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| Subtitles | ---- | 154 |
You May Also Like
Comments


















