
Home Sweet Home – Where Evil Lives Sinhala Sub
Home Sweet Home – Where Evil Lives Sinhala Subtitles
Home Sweet Home – Where Evil Lives 2024 Sinhala Sub
Home Sweet Home – Where Evil Lives (2024) Sinhala Sub
Home Sweet Home – Where Evil Lives (2024) Sinhala Subtitles
ඔන්න එහෙනම් Horror ෆිල්ම් වලට කැමති අයට මම අදත් සුපිරියක් අරගෙන ආවා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මාරියා සහ වික්ටර් කියන්නේ අඹුසැමි යුවලක්..මාරියා ගැබ් අරගෙන ඉන්නේ..මෙයාලා ඈත ප්රදේශයක තියෙන මෙයාලගේ පවුලේ ගෙදරට පදිංචියට යනවා..වික්ටර් ජොබ් එකේ මීටින් එකකට ගිහින් හින්දා මාරියා තනියම තමයි යන්නේ..ඉතින් මාරියාට මේ ගෙදරට ගියාට පස්සේ අමුතු අමුතු සද්ද ඇහෙන්න ගන්නවා..මෙයාට තේරෙනවා මේ ගෙදර මොකක් හරි අමුතු දෙයක් සිද්ද වෙනවා කියලා..ඉතින් මම මෙතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ..මේ ගෙදර ඇහෙන අමුතු සද්ද මොනවද ???? මේ ගෙදර අවතාරයක් ඉන්නවද ???? එහෙනම් එයා මාරියව හොයාගෙන එන්නේ ඇයි ???? මාරියාට මේ දේවල් වලින් ගැලවෙන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න මේ සුපිරි Horror ෆිල්ම් එක හැමෝම බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න