What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“එඩින්ටන් බල අරගලය”Jul. 16, 2025USA149 Min.
Your rating: 0
5 1 vote

Eddington Sinhala Sub
Eddington Sinhala Subtitles
Eddington 2025 Sinhala Sub
Eddington (2025) Sinhala Sub
Eddington (2025) Sinhala Subtitles

“Eddington කියන්නේ 2025 අවුරුද්දේ නිකුත් වුණ Western/Comedy/Crime සහ Thriller ශානරයන්ට අයත්, පැය දෙකකුත් විනාඩි විසි පහක ධාවන කාලයක් හිමි, IMDb 6.7 ක අගයක් සහ කුණු තක්කාලි 69% ක අගයක් ලබාගත් සිනමාපටයක්.. සුප්‍රසිද්ධ Ari Aster අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වුණු මේ සිනමාපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් දන්න Joaquin Phoenix සහ Pedro Pascal. ඒ වගේම සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි Emma Stone ද මේ සිනමාපටයට දායක වෙනවා.

කතාව දිවයන්නේ 2020 මැයි අගභාගයට.. කවුරුත් දන්නවා ඒ කොරෝනා හෙවත් COVID-19 බිහිසුණු වෛරසය ලෝකයම වෙළාගත් කාල පරිච්ඡේදය කියලා. මේ පසුබිමක ඇමරිකාවේ පොඩි නගරයක් වෙච්ච “එඩින්ටන්” තුළ තමයි කතාව දිගහැරෙන්නේ.. මේ නගරයේ නගරාධිපති තනතුරට තරඟ කරන චරිත දෙකක් ඔස්සේ තමයි මූල බීජය සැපයෙන්නේ.. එක්කනෙක් වත්මන් නගරාධිපති ටෙඩ් ගාර්සියා.. අනිත් කෙනා එඩින්ටන් ප්‍රාන්ත ෂෙරිෆ් ජෝ ක්‍රොස්.. මුල ඉඳන්ම සීතල යුද්ධයක් පවතින මේ දෙන්නා කතාවේ අගභාගය වෙනකොට පීක් ලෙවල් එකට ළඟාවෙනවා.. මේ දෙන්නගේ සටන කොහොම එකක්ද? කතාවේ මැද එඩින්ටන් නගරයේ කළු සුදු බේද ගොන්නක් මැද්දෙන් පැන නගින විරෝධතා වලින් කොච්චර නම් බලපෑමක් මේ චරිත වලට වෙයිද? වෛරසය කොච්චර බලපෑමක් මේ කතාවට කරලා තියෙනවද? වගේම මේ දෙන්නගෙන් දිනන්නේ කවුද සහ අවාසනාවන්ත ඉරණමකට මූණ දෙන්න වෙන්නේ කාටද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර මේ සිනමාපටයේ අන්තර්ගතයි.

කතාව මුල හරිය ටිකක් බෝරින් ගතියක් උසුලන මුත් මැදින් පටන් ගන්නේ Next Level සිනමා අත්දැකීමක්.. විශේෂයෙන් ම කියන්න ඕන Phoenix ගේ රංගනය අතිවිශිෂ්‍ටයි.. Pedro ගේ වගේම Emma ගෙන් පවා ඊට නොදෙවෙනි රංගනයන් බලාගන්න පුළුවන් වෙනවා..

Recommendations පැත්තට ගියාම කියන්න තියෙන්නේ කතාවේ මුල මැද කිසිම ප්‍රශ්නයක් නැතුව පවුලේ සැමට බලන්න පුළුවන් කතාවක්.. ඒත් අන්තිම හරියේ එක නිරුවත් දර්ශනයක් අන්තර්ගත වෙනවා.

ජය වේවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

22

[Cineru.LK]
IMDb Rating 6.7 / 21,039 votes
TMDb Rating 6.454 / 230 votes
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Ari Aster
Director

නළු නිලියන් 👇

Emma Stone isLouise Cross
Louise Cross
Micheal Ward isMichael Cooke
Michael Cooke
Pedro Pascal isTed Garcia
Ted Garcia
Cameron Mann isBrian Frazee
Brian Frazee
Luke Grimes isGuy Tooley
Guy Tooley

Similar titles

City of God (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Baadshah (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dream Girl 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Together (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Bhootnii (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Salvable (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Oh My Kadavule (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Gardener (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub