What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Nov. 14, 2020India110 Min.
Your rating: 0
10 3 votes

සන්තනම් කිව්වාම දමිල චිත්‍රපටි නරබන කේන්ක්නම් නොදන්න විදියක් නෑ,ඉස්සර දමිල චිත්‍රපටියක් ගත්තොත් සන්තනම් නැති චිත්‍රපටියක් හොයන්න නැති තරම් ,ඉතින් විහිළු කාරයගේ චරිතයෙන් අයින් වෙලා මෑතකදී ඉදන් අපිට ඔහුව දැකගන්න පුලුවන් වෙනවා වීරයගේ චරිතෙන්…ඒ අතරින් Dhilluku Dhuddu,Sakka Podu Podu Raja,Dhilluku Dhuddu 2,A1,Dagaalty චිත්‍රපටි ගොඩක් ප්‍රේක්ෂයන් වැලද ගත්තා,ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ සන්තනම්ගේ අලුත්ම චිත්‍රපටිය වෙන බිස්කුත්

කතාව ගැන කිව්වොත්,රාජා (Santhanam ) කියන්නේ වැඩිහිටි නිවාසයකට ගොඩක් උපකාර කරගෙන ඉන්න සාමාන්‍යය කොල්ලෙක්,දවසක් මේ වැඩිහිටි නිවාසෙට වයසක ආච්චි කෙනෙක්ව ගෙනත් ඇතුලත් කරනව,මේ ආච්චිය අමුතු පුරුද්දක් තියෙනව,ඒ තමයි තනියම කතන්දර කියන එක,ඉතින් මේක දකින රාජා දවසක් මේ ආච්චි ගාවට ගිහින් ඒ ආච්චි කියන කතන්දරයක් අහනවා,පුදුම දේ වෙන්නේ ඊට පහුවදා,ඒ තමයි ඒ ආච්චි ඊයේ කිව්ව කතාව ඇත්තටම රාජගේ ජිවිතේ වෙනවා,එතකොට තමයි රාජා දැනගන්නේ මේ ආච්චි කියන කතන්දර සැබෑ ජීවිතෙත් වෙනවා කියල

එහෙනම් ඉතින් Imdb 6.3 ගත්තු  Comedy ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය නරබන්න ආරාධනා කරනවා ඔයාලට,ටිකක් හිනාවෙන්න කැමති අය අරගෙනන බලන්නකෝ එහෙනම් මේ මැජික් බිස්කට් එක..

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 4.4 507 votes
TMDb Rating 4.8 4 votes
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Goodbye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Buffoon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
After We Collided (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Don (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mister Mummy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
PK (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Lost City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Little Forest (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tom and Jerry: Cowboy Up! (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Montage – 21 Days of Solitude (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published