
Padai Thalaivan Sinhala Sub
Padai Thalaivan Sinhala Subtitles
Padai Thalaivan 2025 Sinhala Sub
Padai Thalaivan (2025) Sinhala Sub
Padai Thalaivan (2025) Sinhala Subtitles
සුබ දවසක් හැමෝටම!
2025 වසරේ නිකුත් කරන ලද Padai Thalaivan කියන්නේ ඉන්දියාවේ දමිල භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම (action) චිත්‍රපටයක්..
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ U. Anbu විසින්.. Shanmuga Pandian ප්‍රධාන චරිතයට රඟපානවා.. මොහු කවුරුත් දන්න ප්‍රසිද්ද නළු විජේයිකාන්තගෙ පුත්‍රයා..
හැබැයි කොල්ලගේ ඇක්ටින් නම් ලොකු වාව් එකක් නෑ… සමහරවිට වැඩේට අලුත් නිසා වෙන්න ඇති..
චිත්‍රපටයේ ඩයලොග් සහ පිටපත Parthiban Desingu විසින් ලියා තිබෙනවා. Jaganathan Paramasivam විසින් VJ Combines යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.
චිත්‍රපටයේ අනුචරිත සඳහා Kasthuri Raja, Munishkanth, M.S. Bhaskar, Karudan Ram, Rishi Rithvik, A. Venkatesh, Yugi Sethu, Sreejith Ravi, Aruldoss වගේ කලාකරුවෝ රංගනයෙන් දායක වෙලා තියෙනවා..
වේලු කියන්නෙ ගමක ජීවත් වෙන අහිංසක කොල්ලෙක්.. පොරට ඉන්නවා ඇතෙක්.. එක්තරා පිරිසකගේ ඇහැට මේ ඇතාව ගැටෙනව.. ඊටපස්සේ එයාල ප්ලෑන්ක් ගහලා මේ ඇතාව එක්තරා උත්සවයකදී සිද්ද වෙන සිද්දියක් හරහා පොලිස් අත් අඩංගුවට පත් කරනවා.. ඉතින් වේලු මේ ඇතාව පොලිසියෙන් ගන්න යනකොට ඇතාව එක්තරා පිරිසක් විසින් පැහැරගෙන ගිහින්.. මෙතනින් එහාට තමයි හොද හොද සිද්දි වෙන්නෙ..
ඇක්ෂන් වලට ආස අයට අනිවාර්යයෙන් බලන්න ආරාධනා කරනවා.
අලුත්ම උපසිරසියකින් ඉක්මනට හමුවෙමු!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.21 GB | |
HD 720p | 1.63 GB | |
SD 480p | 861 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.21 GB | |
HD 720p | 1.63 GB | |
SD 480p | 861 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.21 GB | |
HD 720p | 1.63 GB | |
SD 480p | 861 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |