
Aankhon ki Gustaakhiyan Sinhala Sub
Aankhon ki Gustaakhiyan Sinhala Subtitles
Aankhon ki Gustaakhiyan 2025 Sinhala Sub
Aankhon ki Gustaakhiyan (2025) Sinhala Sub
Aankhon ki Gustaakhiyan (2025) Sinhala Subtitles
සුබ දවසක් හැමෝටම!
2025 වසරේ නිකුත් කරන ළද Aankhon Ki Gustaakhiyan කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ළද (romantic drama) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටයේ පිටපත ලියලා තිබෙන්නේ Mansi Bagla විසින්, අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Santosh Singh විසින්.
Mansi Bagla, Varun Bagla සහ Vipin Agnihotri විසින් Zee Studios සහ Mini Films යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.
මේ චිත්‍රපටය Ruskin Bond ගේ “The Eyes Have It” නම් කෙටිකතාවෙන් නිර්මාණය කරලා තිබෙනවා.
ඉතින්, Vikrant Massey දෘෂ්ටි ආබාධිත සංගීතඥයෙකුගේ චරිතයට රඟපාන අතර Shanaya Kapoor රඟහලක කලාකරුවකගේ චරිතයෙන් සිනමාවට ප්‍රථම වරට පිවිසෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන රූගත කිරීම් 2025 වසරේ මුල් භාගයේ Mussoorie සහ Mumbai වල සිදු කරලා අවසන් කර තිබෙනවා.
ඒත් මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වලනම් අසාර්ථක වුණා.
ඒත් එහෙමයි කියලා මේ ෆිල්ම් එක නොබලා ඉන්නනම් එපා, ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් කියලා බය නැතිව කියන්න පුලුවන්.
ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.23 GB | |
HD 720p | 1.65 GB | |
SD 480p | 836 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.23 GB | |
HD 720p | 1.65 GB | |
SD 480p | 836 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.23 GB | |
HD 720p | 1.65 GB | |
SD 480p | 836 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |