What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“භවානි වාට්ටුවේ අහිරහස”Feb. 07, 2025India126 Min.
Your rating: 0
8 1 vote

Bhavani Ward 1997 Sinhala Sub
Bhavani Ward 1997 Sinhala Subtitles
Bhavani Ward 1997 2025 Sinhala Sub
Bhavani Ward 1997 (2025) Sinhala Sub
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles

අජේ දියා කියන්නේ පෙම්වතුන්. මේ දෙන්නගේ ආදරය නිසාම දියාගේ ඇගට ආත්මයක් ආවේශ වෙනවා. මේ ආත්මයට වුවමනා වෙනවා පලිගන්න.

මොකටද දියාගේ ඇගට ඒ ආත්මය ආවේ?
කවුද ඒ ආත්මය?
මොකටද පළිගන්නේ?
අජේ මොනවා කරාවිද දියාව බේරගන්න?

ඒවා දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්න වෙනවා..

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

ඔන්න සුපුරුදු විදිහටම තවත් හොරර් වර්ගයේ චිත්‍රපටයක් උස්සන් තමයි අද සයිට් එකට ආවේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක තෙලිගු එකක්. කලින් එකට ලැබිච්ච ප්‍රතිචාර නිසාමද කොහෙද මට හිතුණා මේක කරලා බලන්න ඕනේ කියලා. මොකද මේ වෙද්දීත් හොරර් වර්ගයේම තුනක් කරලා තියෙනවා හැබැයි.විශේෂයෙන් හොරර් ෆිල්ම් වල තියෙනවනේ අමුතුම මෙව්වා එකක් 😁.. ඒ ගතිය දැනිච්ච හින්දමද කොහෙද හොරර් ඒවාම මට අහුවෙන්නේ.. ෆිල්ම් එක ගැන  යමුකෝ විස්තරේට..

මේ චිත්‍රපටයේ නම Bhavani Ward 1997. 2025 පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ GD නරසිම්හා විසින්. නිෂ්පාදනය කලේ චන්ද්‍රකාන්ටා සොලන්කි විසින්. සංගීත අධ්‍යක්ෂණය කලේ සේකර් මහන්තිගෙන්. මෙය අයත් වෙන්නේ  සයිකෝ-හොරර්-ත්‍රිලර් ගණයට. කාස්ට් එක ගැන කිව්වොත් මේ අය මුල්ම වතාවටයි රගපාන්නේ.. අඩුම ගානේ මංවත් අහලවත් නෑ මේ සෙට් එකම.. ගනේෂ් රෙඩ්ඩි, පූජා කේද්රේ, ගයත්‍රී ගුප්තා, සායි සතිෂ් වැනි අය මේ චිත්‍රපටයට තමන්ගේ රංගන දායකත්වය සපයනවා..

මේ චිත්‍රපටයට ලබා දී තියෙන IMDB අගය 8.7/10ක්. ඔය වගේම ෆිල්ම් එකක් තිබ්බා ගාර්ඩියන් කියලා දෙමළ ෆිල්ම් එකක්.. ඒකෙත් ඔයිට වැඩියි..) මේ චිත්‍රපටය තිරගත කල දිනයේ ඉදන් මේ චිත්‍රපටයට විචාරකයින්ගෙන් ලැබිලා තියෙන ප්‍රතිචාර නම් මිශ්‍ර ප්‍රතිචාර. මේකේ ධාවන කාලය පැය 2යි විනාඩි 4ක් වෙනවා. මේ චිත්‍රපටය අසාර්ථක චිත්‍රපටයක් වූ නිසාම වේලාසනින්ම මේ චිත්‍රපටයේ බැනර් පවා සිනමාශාලාවල් වලින් ඉවත් කර තියෙන වගත් සදහන් වෙනවා. මේ චිත්‍රපටයේ OTT නිකුත් කලේ Amazon Prime Video හරහා 2025 මැයි 20 වෙනිදා. (මේක නිකුත් වෙන්නේ VOD – Video On Demand විදිහට.)

ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා වගේම ඔයාලට ඕනේ චිත්‍රපටි ඉල්ලීම් එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් දැනුවත් කරන්න.

හැමදාම වගේ මගේ උපසිරැසි වලට අදහස් උදහස් දක්වන ප්‍රේක්ෂක ඔයාලට මගෙන් තුති. 

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තව තෙලිගු හරි මලයාලම් සබකින් හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

20

[Cineru.LK]
IMDb Rating 5.8 1,567 votes
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Lust, Caution (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nidarr (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhagavanth Kesari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Terrifier 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Cellar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Dewindhi 2025-06-25 Reply

    Great job ❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub