
Jasper Sinhala Sub
Jasper Sinhala Subtitles
Jasper 2022 Sinhala Sub
Jasper (2022) Sinhala Sub
Jasper (2022) Sinhala Subtitles
සුබ දවසක් හැමෝටම!
2022 වසරේ එළිදක්වන ළද Jasper කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන gangster චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yuvaraj D විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Vivek Rajgopal, Aishwarya Dutta, සහ Lavanya වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
ඉතින්, මේ චිත්‍රපටය 2022 දෙසැම්බර් 23 වන දින නිකුත් වුනා.
දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..
ඉතින් අපරාධ ලෝකයේ ගැන කතා කරන gangster චිත්‍රපටයක් තමයි මේක..
ඉතින්, දමිල gangster චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.75 GB | |
HD 720p | 1.35 GB | |
SD 480p | 705 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.75 GB | |
HD 720p | 1.35 GB | |
SD 480p | 705 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |