What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Vadakkan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Vadakkan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"පාළු දූපතේ අභිරහස"Mar. 07, 2025India120 Min.
Your rating: 0
5 1 vote

Vadakkan Sinhala Sub
Vadakkan Sinhala Subtitles
Vadakkan 2025 Sinhala Sub
Vadakkan (2025) Sinhala Sub
Vadakkan (2025) Sinhala Subtitles

ඔන්න ඉතින් මම අද සුපිරිම Horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ ෆිල්ම් එකට Imdb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ලැබිලා තියෙනවා..ඉතින් පේනවනේ ඒක හොද අගයක් කියලා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

එක්තරා රියලිටි වැඩසටහන් තරගයක් තියෙනවා..මේක තියෙන්නේ පාළු දූපතක..ඉතින් මේ තරගය අතරතුර ඒකේ සංවිධායක මඩුල්ලයි තරගකරුවෝ ඔක්කොමයි අභිරහස් විදියට මිය යනවා..ඉතින් මේගොල්ලොන්ට මොකද්ද වුණේ කියලා හොයන්න භූත විශ්ලේෂකයෙක් වුණ රාමන් කියන කෙනා ඒ දූපතට යන්න තීරණය කරනවා..ඉතින් මම මුකුත් මෙතනින් එහාට කියන්නේ නෑ..ඉතින් මේ අභිරහස් මරණ වලට හේතුව අවතාරයක්ද ???? රාමන්ට ඒක හොයාගන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

58

[SinhalaSub.LK]
IMDb Rating 7.5 5,710 votes
TMDb Rating 5.2 6 votes
Vadakkan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vadakkan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vadakkan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vadakkan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

The Croods: A New Age (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shut In (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Midsommar (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tribal: Get Out Alive (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Another Simple Favor (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prema Katha Chitram 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hatchet II (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pamali: The Corpse Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub