
35 – Chinna Katha Kaadu Sinhala Sub
35 – Chinna Katha Kaadu Sinhala Subtitles
35 – Chinna Katha Kaadu 2024 Sinhala Sub
35 – Chinna Katha Kaadu (2024) Sinhala Sub
35 – Chinna Katha Kaadu (2024) Sinhala Subtitles
මේ කතාවෙ විදිහට සරස්වති කියන්නෙ ගෘහණියක් වන අතර ඔහුගේ සැමියා කොන්දොස්තරවරයෙක්.මේ දෙන්නටම අරුන,වරුන කියලා දරුවන් දෙදෙනෙක් ඉන්නවා.එයාලා සරල මධ්‍යම පාන්තික සරල ජීවිතයක් ගෙවයි.
මේ පුතාලා දෙදෙනා අතරින් අරුන හැම වෙලාවෙම ප්‍රශ්න අහන කුතුහලයෙන් ඉන්න කෙනෙක්.අරුන මේ නිසා පාසලේ දී ගණිතය විශය සමග අරගල කරයි.කොහොම වුනත් හැමදාම ඔහුට ගණිතයට ලකුණු බිංදුවක් ලබා ගනියි.
චානක්‍ය නම් ගණිත ගුරුවරයෙක් අරුනගේ පාසලට සම්බන්ධ වෙනවා.ඔහු පංතියේ සිටින දරුවන් දිරිමත් කිරිමට ගණිතය විශයට ලබා ගත් ලකුණු අනුව කතා කරනවා.අරුනට හැමදාම බිංදුව නිසා එයාට බිංදුව කියලා කතා කරනවා.කොහොම වුනත් ගණිත ගුරුවරයාට අරුන කැමති වෙන්නේ නෑ.ඔහු එක එක දවසට ගුරුවරයාට එක එක විදිහට කරදර කරනවා.මේ අතරෙදී චානක්‍ය සර්ගේ මැදිහත් වීමෙන් අරුනගේ යාළුවා පවන්ට පාසල මාරු කරන්න වෙනවා.
අරුනගේ ගණිත ලකුණු ගැන කනස්සල්ලට පත් වෙන අරුනගේ තාත්තා විදුහල්පතිතුමා හා චානක්‍ය සර්ගෙන් ඉල්ලිමක් කරනවා අරුනව 5 වසරට අසමත් කරන්න කියලා.මේ සියලු සිදුවීම් අතරතුර වාර්ශික විභාගයට අරුනට ලකුණු 35ක් ලබා ගැනීමට ප්‍රසිද්ධ අභියෝගයක් ලැබෙනවා.
ඉතින් කතාවෙ ඉතිරි කොටස විදිහට අරුන වාර්ශික විභාගයෙන් සමත් වීමට ඔහුගේ පවුලේ අය සහ යහළුවන් උත්සහය මේ කතාව පුරාම තියෙනවා.අරුනගේ තාත්තා බොහෝ විට පවසන පරිදි එය කුඩා කතාවක් නෙවෙයි.(චින්න කතා කාදු)
මේ ෆිල්ම් එක ගෙදර හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන කතාවක්.
ආයමත් අලුත් ෆිල්ම් එකකින් මුනගැහෙනකම් හැමෝටම සුබ දවසක්……
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.67 GB | |
HD 720p | 1.80 GB | |
SD 480p | 930 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.67 GB | |
HD 720p | 1.80 GB | |
SD 480p | 930 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.67 GB | |
HD 720p | 1.80 GB | |
SD 480p | 930 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |