With Sinhala Subtitles Archives - SinhalaSub https://sinhalasub.lk/tag/with-sinhala-subtitles/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Aug 2025 11:18:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png With Sinhala Subtitles Archives - SinhalaSub https://sinhalasub.lk/tag/with-sinhala-subtitles/ 32 32 Game of Thrones (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/game-of-thrones-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/game-of-thrones-2011-sinhala-subtitles/#comments Mon, 11 Aug 2025 11:17:25 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=78 Game of Thrones  Sinhala SubGame of Thrones Sinhala SubtitlesGame of Thrones (2011) Sinhala SubGame of Thrones (2011) Sinhala Subtitles

The post Game of Thrones (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Game of Thrones  Sinhala Sub
Game of Thrones Sinhala Subtitles
Game of Thrones (2011) Sinhala Sub
Game of Thrones (2011) Sinhala Subtitles

The post Game of Thrones (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/game-of-thrones-2011-sinhala-subtitles/feed/ 44
8 Vasantalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/8-vasantalu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/8-vasantalu-2025-sinhala-subtitles/#comments Fri, 08 Aug 2025 11:00:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108654 8 Vasantalu Sinhala Sub 8 Vasantalu Sinhala Subtitles 8 Vasantalu 2025 Sinhala Sub 8 Vasantalu (2025) Sinhala Sub 8 Vasantalu (2025) Sinhala Subtitles හායි කොහොමද කට්ටිය. අදත් අරගෙන ආවා ලස්සන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම තමයි 8 Vasantalu. මේක තෙළිගු Romance Drama කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. කතාව ගැන ටිකක් කිව්වොත් ශුද්ධි අයෝධ්‍යා කියන්නේ මාෂල් […]

The post 8 Vasantalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
8 Vasantalu Sinhala Sub
8 Vasantalu Sinhala Subtitles
8 Vasantalu 2025 Sinhala Sub
8 Vasantalu (2025) Sinhala Sub
8 Vasantalu (2025) Sinhala Subtitles

හායි කොහොමද කට්ටිය. අදත් අරගෙන ආවා ලස්සන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම තමයි 8 Vasantalu. මේක තෙළිගු Romance Drama කාණ්ඩයට තමයි අයිති වෙන්නේ.

කතාව ගැන ටිකක් කිව්වොත් ශුද්ධි අයෝධ්‍යා කියන්නේ මාෂල් ආට් කරන ගොඩක් දක්ෂ තරුණ ගෑණු ළමයෙක්. එයා මේ වෙනකොට එයාගේ බ්ලැක් බෙල්ට් එක වෙනුවෙන් ලෑස්ති වෙන ගමන්. ඒ විතරක් නෙමෙයි, එයා ලේඛිකාවක්. එයා ලියපු RAYS කියලා පොතක්, කට්ටිය අතරේ ගොඩක් ජනප්‍රිය වෙනවා. දවසක් එයා මාෂල් ආට් ඉගෙනගන්න තැනට වරුන් කියලා ඇමරිකාවේ ටෙක්සාස් වල ඉදලා ආපු  ටයික්වුන්ඩෝ චැම්පියන්ෂිප් ගහපු කොල්ලෙක් එනවා. තමන්ගේ හැකියාව ගැන ටිකක් ඔළුව ඉදුම්මවා ගත්ත චරිතයක්.

වරුන්, මෙතන මාෂල් ආට් සෙන්ටර් එකේ මෙයා එක්ක සටන් කරන්න එන හැම කෙනාම පරද්දනවා. හැබැයි ශුද්ධි ඇරෙන්න.

එතනින් ආඩම්බරකම බහින වරුන්ට ශුද්ධි ගැන ආදරයක් ඇති වෙනවා. කොහොමහරි පස්සේ කාලෙක වරුන් එයාගේ ආදරේ ශුද්ධිට කියනවා. ශුද්ධි වරුන්ට අකමැත්තක් නෑ. ඒත් පොඩි කාලයක් ඉල්ලනවා, මොකද ආදරේ කියන දේට ශුද්ධි ගොඩක් බයයි.

වරුන්ගේ තාත්තගේ බලාපොරොත්තුවක් තියෙනවා වරුන්ව, ලෝකේ හොදම මියුසික් කොලේජ් එකක් වෙන, බර්ක්ලී මියුසික් කොලේජ් එකට ඇතුලත් කරන්න. ශුද්ධිට ආදරය කියලා ආව ගමන් වරුන් දැනගන්නවා, එයා බර්ක්ලී එක්සෑම් එක ෆේල් වෙලා කියලා. මේක දැන් තාත්තට කියන්න විදිහක් නෑ. හැබැයි එයාගේ මාමා මේක දැනගන්නවා. මාමා වරුන්ට යෝජනාවක් ගේනවා එයාගේ මස්සිනාගේ මාර්ගෙන් වරුන්ව බර්ක්ලී වලට ඇතුළත් කරලා දෙන්න පුළුවන් කියලා. හැබැයි පොඩි ඉල්ලීමක් කරනවා. ඒ තමයි ඒ වෙනුවෙන් එයාගේ දුවව බදින්න ඕනේ කියන එක.

ඉතින්, වරුන් මොන වගේ තීරණයක් මෙතනදි ගනීද?. ශුද්ධි වගේ හොද ගෑනු ලමයෙක් වෙනුවෙන් බර්ක්ලී යන හීනේ අත අරීද? එහෙම නැත්තන් ශුද්ධිව අත ඇරලා තාත්තගේ හීනේ ඉෂ්ඨ කරයිද ?. ඒ වගේම කාටත් හොරෙන් ශුද්ධිට හිතෙන් ආදරය කරන, තවත් කොල්ලෙක්ගේ ආදර කතාවකුත් මේකට සම්බන්ධ වෙනවා.

ඉතින් හැගීම්බර ලස්සන ආදර කතාවක් විදිහට මේ ෆිල්ම් එක හදුන්වන්න පුළුවන්. අනිවාර්‍යෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ආයෙත් හම්බ වෙමු.

සුබ දවසක්…

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 8 Vasantalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/8-vasantalu-2025-sinhala-subtitles/feed/ 1
Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/abrahams-boys-a-dracula-story-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/abrahams-boys-a-dracula-story-2025-sinhala-subtitles/#respond Fri, 08 Aug 2025 04:11:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108565 Abraham’s Boys: A Dracula Story Sinhala Sub Abraham’s Boys: A Dracula Story Sinhala Subtitles Abraham’s Boys: A Dracula Story 2025 Sinhala Sub Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Sub Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල […]

The post Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Abraham’s Boys: A Dracula Story Sinhala Sub
Abraham’s Boys: A Dracula Story Sinhala Subtitles
Abraham’s Boys: A Dracula Story 2025 Sinhala Sub
Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Sub
Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/abrahams-boys-a-dracula-story-2025-sinhala-subtitles/feed/ 0
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jurassic-world-rebirth-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jurassic-world-rebirth-2025-sinhala-subtitles/#comments Wed, 06 Aug 2025 01:01:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108449 Jurassic World Rebirth Sinhala Sub Jurassic World Rebirth Sinhala Subtitles Jurassic World Rebirth 2025 Sinhala Sub Jurassic World Rebirth (2025) Sinhala Sub Jurassic World Rebirth (2025) Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ.ඒ Jurassic World චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටිය වෙන Jurassic World Rebirth (2025). හරි […]

The post Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jurassic World Rebirth Sinhala Sub
Jurassic World Rebirth Sinhala Subtitles
Jurassic World Rebirth 2025 Sinhala Sub
Jurassic World Rebirth (2025) Sinhala Sub
Jurassic World Rebirth (2025) Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. Jurassic World චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටිය වෙන Jurassic World Rebirth (2025).

හරි අපි අලුත්ම චිත්‍රපටිය ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් Jurassic World චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.

හැබැයි ඉතින් කතා කරලා ඉවර කරන්න පුලුවන් ලේසි පහසු මාතෘකාවක් නම් නෙවෙයි මේක.මොකද ඒ තරම්ම සවිස්තරාත්මකව ගොඩනැගුණු විශාල තොරතුරු ප්‍රමාණයක් තියෙන කතාවක්. ඒ නිසා අපි කෙටියෙන් පසුබිම බලමු.
Jurassic Park එහෙමත් නැත්නම් පස්සේ කාලෙක Jurassic World විදිහට වෙනස් වුණු මේ කතාව, ඇමරිකානු ලේඛක Michael Crichtonගේ නිර්මාණයක්. මූලික කතාව වුණේ ක්ලෝනකරණය කරපු ඩයිනසෝරයන්ගෙන් නිර් මාණය කරන තීම් පාක් එකක්. නවකතාව ප්‍රකාශනයට පත්කරන්නත් කලින් Universal Pictures සහ Amblin Entertainment ආයතන නවකතාවේ අයිතිය ලබාගන්නවා. ඒ විදිහට 1990 පටන්ගත්ත චිත්‍රපට මාලාව අද වෙනකල් චිත්‍රපට 7ක් දක්වා නිර් මාණය වෙලා තියෙනවා.
පළවෙනි ත්‍රිලොජිය Jurassic Park නම යටතේ Jurassic Park (1993), The Lost World: Jurassic Park (1997), Jurassic Park III (2001) විදිහටත්, දෙවෙනි ත්‍රිලොජිය Jurassic  World නම යටතේ Jurassic World (2015), Jurassic World: Fallen Kingdom (2018), Jurassic World Dominion (2022) විදිහටත් එළිදැක්වූවා.
ඊටපස්සේ පිළිවෙළින් Jurassic World Camp Cretaceous (2020) සහ Jurassic World: Chaos Theory (2024) කියන ඇනිමේෂන් චිත්‍රපට මාලාවන් දෙකකුත් නිකුත්වුණා.

දැන් අපි Jurassic World Rebirth (2025) අලුත් චිත්‍රපටය දිහාවට එමු.

ඉතිං මේක Universal Pictures සහ Amblin Entertainment ආයතන යටතේ නිර්මාණවීම ආරම්භවෙන්නේ චිත්‍රපට මාලාවේ 7වෙනි චිත්‍රපටය විදිහට අලුත් චිත්‍රපට කිහිපයකට අඩිතාලම දාමින්. Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Gareth Edwards. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 13ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 200කට ආසන්න වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 700කට අධික වාර් තාගත ඉහළ ආදායමක් අරන් තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Scarlett Johansson, Mahershala Ali, Jonathan Bailey, Rupert Friend, Manuel Garcia-Rulfo ඇතුළු නළු නිලියන් පිරිසක්.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jurassic-world-rebirth-2025-sinhala-subtitles/feed/ 4
Dhadak 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dhadak-2-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dhadak-2-2025-sinhala-subtitles/#respond Tue, 05 Aug 2025 20:56:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108261 Dhadak 2 Sinhala Sub Dhadak 2 Sinhala Subtitles Dhadak 2 2025 Sinhala Sub Dhadak 2 (2025) Sinhala Sub Dhadak 2 (2025) Sinhala Subtitles [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් […]

The post Dhadak 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhadak 2 Sinhala Sub
Dhadak 2 Sinhala Subtitles
Dhadak 2 2025 Sinhala Sub
Dhadak 2 (2025) Sinhala Sub
Dhadak 2 (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dhadak 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dhadak-2-2025-sinhala-subtitles/feed/ 0
Son of Sardaar 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/son-of-sardaar-2-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/son-of-sardaar-2-2025-sinhala-subtitles/#respond Tue, 05 Aug 2025 20:26:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108240 Son of Sardaar 2 Sinhala Sub Son of Sardaar 2 Sinhala Subtitles Son of Sardaar 2 2025 Sinhala Sub Son of Sardaar 2 (2025) Sinhala Sub Son of Sardaar 2 (2025) Sinhala Subtitles [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව […]

The post Son of Sardaar 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Son of Sardaar 2 Sinhala Sub
Son of Sardaar 2 Sinhala Subtitles
Son of Sardaar 2 2025 Sinhala Sub
Son of Sardaar 2 (2025) Sinhala Sub
Son of Sardaar 2 (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Son of Sardaar 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/son-of-sardaar-2-2025-sinhala-subtitles/feed/ 0
Smurfs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/smurfs-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/smurfs-2025-sinhala-subtitles/#respond Tue, 05 Aug 2025 19:28:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108211 Smurfs Sinhala Sub Smurfs Sinhala Subtitles Smurfs 2025 Sinhala Sub Smurfs (2025) Sinhala Sub Smurfs (2025) Sinhala Subtitles [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද […]

The post Smurfs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Smurfs Sinhala Sub
Smurfs Sinhala Subtitles
Smurfs 2025 Sinhala Sub
Smurfs (2025) Sinhala Sub
Smurfs (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Smurfs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/smurfs-2025-sinhala-subtitles/feed/ 0
Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anaganaga-o-athidhi-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anaganaga-o-athidhi-2020-sinhala-subtitles/#respond Mon, 04 Aug 2025 05:50:14 +0000 https://sinhalasub.net/?post_type=movies&p=835 (Anaganaga O Athidhi (2020) Sinhala Subtitles) ආයුබෝවන් යාලුවො හැමෝටම..ඊයේ රෑ AHA Video වෙතින් අන්තර්ජාලයට එක් වුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ වුනේ. එහෙනම් හැරෙමු ෆිල්ම් එක පැත්තට.නොවැම්බර් 13 වෙනිදා ඩිජිටල් රිලීස් එක කරන්න තිබුනත් මේ ෆිල්ම් එක පස්සෙ නොවැම්බර් 20 වෙනකම් කල් ගියා.ඉතින් මෙකත් තියටර් නොවැටි කෙලින්ම අන්තර්ජාලයට ඔර්ජිනල් […]

The post Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
(Anaganaga O Athidhi (2020) Sinhala Subtitles) ආයුබෝවන් යාලුවො හැමෝටම..ඊයේ රෑ AHA Video වෙතින් අන්තර්ජාලයට එක් වුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ වුනේ.

එහෙනම් හැරෙමු ෆිල්ම් එක පැත්තට.නොවැම්බර් 13 වෙනිදා ඩිජිටල් රිලීස් එක කරන්න තිබුනත් මේ ෆිල්ම් එක පස්සෙ නොවැම්බර් 20 වෙනකම් කල් ගියා.ඉතින් මෙකත් තියටර් නොවැටි කෙලින්ම අන්තර්ජාලයට ඔර්ජිනල් පිටපත් නිකුත් කරපු චිත්‍රපටයක්.

Anaganaga O Athidhi [ ” එකමත් එක අමුත්තෙක් ” ] මේ චිත්‍රපටය තෙලිඟු සිනමාවට එන්නෙ ” Aa Karaala Ratri ” කියන කන්නඩ චිත්‍රපටයෙ ප්‍රතිනිර්මාණයක් විදියට.ඒ වගේම පැය 1 යි මිනිත්තු 38 ක වගේ ධාවන කාලයක් තමා මේ චිත්‍රපටයෙ තියෙන්නෙ. මෙය Dayal Padmanbhan ගේ අධ්‍යක්ශණයක් වන අතර තෙලිඟු සිනමාවේ මෑතකාලීන ප්‍රසිද්ධ නිලියක් වුනු Payal Rajput සහ Chaitanya Krishna, Veena Sunder, Ananda Chakrapani යන අය මෙහි රංගනයෙන් එක්වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මල්ලිකා කියන්නෙ ගමේ ඉන්න දගකාර කෙල්ලෙක්.එයා අම්මයි තාත්තයි එක්ක තමා ජීවත් වෙන්නෙ තාම විවාහ වෙලා නෑ.මේ පිටිසර ගමට එන නාදුනන අමුත්තෙක් නිසා තමයි මේ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්නෙ.

ඉතින් සම්පූර්ණ කතාව දැනගන්න මේ ත්‍රිලර් තෙලිඟු චිත්‍රපටය ඔයාලට අරගෙන බලන්නම වෙනව.එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන ආයෙම එන බලාපොරොත්තුවෙන්..

වානරයෙක් මානවයෙක් වෙන්න හේතු වුනේ
ඔහු තුල තිබ්බ ගින්න..
කුසගින්න නිවා දැමීමට ගින්න දල්වමින්…
පහනක් බවට පත් කර…
ආලෝකය පෙන්නවන්න ඕන මිනිස්සු…
ආශාවේ ගින්න දල්වමින්…
තමන් තුල වූ ගින්න..ඇවිලෙන ගින්නක් බවට පත් කලා…
රාගය, කෝපය, ලෝභකම , උඩඟුකම සහ
ඊර්ශ්‍යාව යන හැඟීම් දැල්ල දල්වමින් …
තමන්වම අලු බවට පත් කරගත්තා…

ඔබට ජය !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/anaganaga-o-athidhi-2020-sinhala-subtitles/feed/ 0
O.Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/o-baby-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/o-baby-2023-sinhala-subtitles/#respond Fri, 01 Aug 2025 14:37:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=107857 O.Baby Sinhala Sub O.Baby Sinhala Subtitles O.Baby 2023 Sinhala Sub O.Baby (2023) Sinhala Sub O.Baby (2023) Sinhala Subtitles ඔන්න මම අදත් අරගෙන ආවා Imdb දර්ශකයේ 6.7ක් ගත්ත තවත් ලස්සන මලයාලම් ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්‍තට පොඩ්ඩක් හැරෙමු. බේබි කියන්නේ ලොකු වත්තක් බලාගන්න සේවකයෙක්..ඉතින් මෙයා ඒ අයිතිකාරයන්ට ගොඩක් ලෙංගතුයි..ඉතින් බේබිගේ පුතා මේ වත්ත අයිතිකාරයාගේ මිනිපිරියක් එක්ක […]

The post O.Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
O.Baby Sinhala Sub
O.Baby Sinhala Subtitles
O.Baby 2023 Sinhala Sub
O.Baby (2023) Sinhala Sub
O.Baby (2023) Sinhala Subtitles

ඔන්න මම අදත් අරගෙන ආවා Imdb දර්ශකයේ 6.7ක් ගත්ත තවත් ලස්සන මලයාලම් ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්‍තට පොඩ්ඩක් හැරෙමු.

බේබි කියන්නේ ලොකු වත්තක් බලාගන්න සේවකයෙක්..ඉතින් මෙයා ඒ අයිතිකාරයන්ට ගොඩක් ලෙංගතුයි..ඉතින් බේබිගේ පුතා මේ වත්ත අයිතිකාරයාගේ මිනිපිරියක් එක්ක ආදරෙන් බැදෙනවා..ඉතින් මෙතනින් එහාට බේබිට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා..මේ හැමදේකින්ම බේබිට බේරෙන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post O.Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/o-baby-2023-sinhala-subtitles/feed/ 0
Off the Grid (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/off-the-grid-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/off-the-grid-2025-sinhala-subtitles/#respond Wed, 30 Jul 2025 17:40:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=107712 Off the Grid Sinhala Sub Off the Grid Sinhala Subtitles Off the Grid 2025 Sinhala Sub Off the Grid (2025) Sinhala Sub Off the Grid (2025) Sinhala Subtitles ඔන්න කාලෙකින් සබ් එකක් කරන්න හිතුන මේ Cineru වෙනුවෙන් මගෙ 7 වෙනි උපසිරැසිය අද අරන් ආවෙ 2025 Jun 27 Release වුන Off The Grid කියන Movie එක […]

The post Off the Grid (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Off the Grid Sinhala Sub
Off the Grid Sinhala Subtitles
Off the Grid 2025 Sinhala Sub
Off the Grid (2025) Sinhala Sub
Off the Grid (2025) Sinhala Subtitles

ඔන්න කාලෙකින් සබ් එකක් කරන්න හිතුන

මේ Cineru වෙනුවෙන් මගෙ 7 වෙනි උපසිරැසිය
අද අරන් ආවෙ 2025 Jun 27 Release වුන Off The Grid කියන Movie එක

Josh Duhamal ප්‍රධාන චරිතය කරන Action කාණ්ඩයට අයත් වෙන අතර Imdb 4.3ක අගයක් අරන් තියෙනවා.

Prison Break බලපු අය නම් දන්න කෙනෙකුත් මේකෙ ඉන්නව ඒ තමයි ජෝන් ඇබෲසිගෙ චරිතය කරපු Peter Stormare.

මේ Film එකෙ Story එක ගැන කිව්වොත් බංකොලොත් විගෙන යන කම්පැනි එකක විද්‍යාඟයෙක් විදියට වැඩ කරපු මොහු නව තාක්ෂණික ආයුධයක් සොයාගැනිමට ලග ලගම ඉන්න වෙලාවක මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔහු එයින් ඉවත් වී පලා යනවා. ඒ කම්පැනි එකෙන් ඔහුව හොයන්න ප්‍රහාරක බලකා කිහිපයක්ම පිටත් කරන අතර එයින් ගැලවීමට ඔහුට හැකිවෙයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Off the Grid (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/off-the-grid-2025-sinhala-subtitles/feed/ 0