Bimsara Yashan (ඔලිව) - SinhalaSub https://sinhalasub.lk/subtitle/bimsara-yashan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Sep 2025 14:00:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bimsara Yashan (ඔලිව) - SinhalaSub https://sinhalasub.lk/subtitle/bimsara-yashan/ 32 32 Wednesday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/wednesday-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/wednesday-2022-sinhala-subtitles/#comments Tue, 09 Sep 2025 14:00:10 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=33238 Wednesday Sinhala Sub Wednesday Sinhala Subtitles Wednesday (2022) Sinhala Sub Wednesday (2022) Sinhala Subtitles

The post Wednesday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Wednesday Sinhala Sub
Wednesday Sinhala Subtitles
Wednesday (2022) Sinhala Sub
Wednesday (2022) Sinhala Subtitles

The post Wednesday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/wednesday-2022-sinhala-subtitles/feed/ 27
Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/#comments Thu, 05 Jun 2025 04:04:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31474 Barbarian Sinhala Sub Barbarian Sinhala Subtitles Barbarian (2022) Sinhala Sub Barbarian (2022) Sinhala Subtitles බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක […]

The post Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Barbarian Sinhala Sub
Barbarian Sinhala Subtitles
Barbarian (2022) Sinhala Sub
Barbarian (2022) Sinhala Subtitles

බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක බලපු අයනම් නොයිවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ෆිල්ම් එක නිකුත් වෙනකල්. ඒ වගේම මේ ෆිල්ම් එකට නිෂ්පාදනයෙන් දායක වෙනවා It (2017) / The Ring (2005) / The Boy (2016) / The Grudge (2004) / Shutter (2008) වැනි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කරපු Roy Lee සහ J.D. Lifshitz, Raphael Margules, Arnon Milchan වැනි ජනප්‍රිය නිෂ්පාදකවරුන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ Zach Cregger විසින්. තවද මෙය ඩොලර් මිලියන 04 පිරිවැයක් යොදා නිර්මාණය කරන අතර ඩොලර් මිලියන 42.3 ආදායමක් උපයා ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා.

මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 09 වෙනිදා. චිත්‍රපටය බෙදාහැරෙන්නේ 20th Century Studios හරහා. මේකෙ අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ ඔක්තෝබර් 25 වෙනිදා, ඔන්න හැකි ඉක්මන්ට උපසිරසත් ගෙනාවා කාර්ය බහුල සතියක් වුණත්. කෙසේ හෝ මේ වෙනකොට IMDb දර්ශකේ ප්‍රේක්ශක මනාප 28,000 වැඩි ප්‍රමානයකින් 7.4 ඉහල අගයක් ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා ඒ වගේම කුණු තක්කාලිත් 92% ගන්න හැකි වෙනවා. දැං හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටයෙ තරම ගැන.

මෙහි කතාව ගැන මතක් කළොත්, ටෙස් නම් කාන්තාවක් ඩිට්‍රෝයිට් නගරෙට එනවා ජොබ් ඉන්ටවිව් එකකට. ඇය තතර වෙන්න තීරණේ කරන්නේ පාලුවට ගිය ප්‍රදේශයක තියෙන කුලී නිවෙසක. ඒත් හොඳම වැඩේ වෙන්නෙ මෙයා ගෙදරට ගියාම ඒ ගෙදර තව කෙනෙක් ඉන්නවා, ඔහු නමින් කීත්. ඔහුත් ඒ ගෙදරම කුලියට අරන් තිබිල තියෙන්නේ. පෙනෙන විදිහට සමාගම් දෙකකින් මෙයාලට එකම ගෙදර විකුණලා තියෙනවා. කෙසේ හෝ දෙන්නම අසරණ වූ මොහොතෙ කීත් ටෙස්ට ඇතුලට එන්න ආරාධනා කරනවා. ඉතින් ටෙස් නොදැනුවත්ම සහ පිටත හොඳටම වහින නිසා තියෙන අසරණකමට මේ භයානක නිවෙසට ඇතුලු වෙනවා. ටෙස්ට ආපු වෙලේ ඉදන් මේ නිවස ගැන සැක හිතෙනවා, කීත් ගැනත්. ඔහොම ඉන්න කොටයි ටෙස්ට මේ නිවසෙ තිබිල රහස් උමගක් හමුවෙන්නේ. ඒ උමග ඇතුලෙ වදකාගාරයක් තියෙනවා ඇයට දකින්න ලැබෙනවා. ඒ වගේම තවත් අත්භූත සිද්දීන් රැසකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කවුද මේ කීත් කියන්නේ? මොකක්ද මේ ගෙදර? මොකක්ද මේ රහස් උමග? මොකක්ද ඒක ඇතුලෙ වෙන්නෙ?

ඔන්න මීට මාස හතරකට උඩදී ආපු මේකෙ ට්‍රේලර් එකෙන් කියවුණු කතාව සහ ඒක බලපු අයට ඇතිවුන ප්‍රශ්න ටිකයි මං ඔය උඩ කිව්වේ. ඒත් මතක තියාගන්න ට්‍රේලර් එකෙන් චිත්‍රපටයේ හොඳම ටික පෙන්නුවේ නෑ. සරලවම කිව්වොත් චිත්‍රපටයෙ කතාව ගැන මොනම දෙයක්වත් ට්‍රේලර් එකෙන් කියවුණ්නෑ. තවද මේක එකම තැනකට විතරක් කොටුවුණ චිත්‍රපටයකුත් නෙවේ. මේක වෙනස්ම කතාවක්, වෙනස්ම කන්සෙප්ට් එකක්. මේක බලන හැමෝටම ඇස් උඩ දාගෙන, ඉවරවෙනකල්ම ත්‍රාසයෙන් බලන්න පුළුවන් සුපිරි කුතුහලයක් තියෙන කතාවක් තමා මේකෙ අන්තර්ගත වෙන්නේ. භය උපද්දවන දර්ශන දාල, මිනීමැරුම් (වැඩිය නෑ) පෙන්නුවත් මේකෙන් පෙන්නන්නේ හරිම ලස්සන වගේම සුන්දර කතාවක් කියන්න පුළුවන්, එක විදිහකින්. ඒ කොහොමද කියලා ඔයාල බලලාම දැනගන්න. එහෙනම් මං මෙතනින් නතර වෙනවා තව උපසිරැසියකින් හමුවෙනකල්. ජයවේවා!

The post Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/feed/ 2
Asterix & Obelix: The Big Fight (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/asterix-obelix-the-big-fight-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/asterix-obelix-the-big-fight-2025-sinhala-subtitles/#comments Tue, 06 May 2025 16:33:33 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=99882 Asterix & Obelix The Big Fight Sinhala Sub Asterix & Obelix The Big Fight SinhalaSub Asterix & Obelix: The Big Fight Sinhala Subtitles Asterix & Obelix: The Big Fight 2025 Sinhala Sub Asterix & Obelix: The Big Fight 2025 Sinhala Subtitles Asterix & Obelix: The Big Fight (2025) Sinhala Sub Asterix & Obelix: The Big […]

The post Asterix & Obelix: The Big Fight (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Asterix & Obelix The Big Fight Sinhala Sub
Asterix & Obelix The Big Fight SinhalaSub
Asterix & Obelix: The Big Fight Sinhala Subtitles
Asterix & Obelix: The Big Fight 2025 Sinhala Sub
Asterix & Obelix: The Big Fight 2025 Sinhala Subtitles
Asterix & Obelix: The Big Fight (2025) Sinhala Sub
Asterix & Obelix: The Big Fight (2025) Sinhala Subtitles
Asterix & Obelix: The Big Fight TV Series Sinhala Subtitles
Asterix & Obelix: The Big Fight TV Show Sinhala Subtitles

The post Asterix & Obelix: The Big Fight (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/asterix-obelix-the-big-fight-2025-sinhala-subtitles/feed/ 22
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-return-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-return-2024-sinhala-subtitles/#respond Tue, 11 Mar 2025 23:36:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94320 The Return Sinhala Sub The Return Sinhala Subtitles The Return 2024 Sinhala Sub The Return (2024) Sinhala Sub The Return (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Return Sinhala Sub
The Return Sinhala Subtitles
The Return 2024 Sinhala Sub
The Return (2024) Sinhala Sub
The Return (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-return-2024-sinhala-subtitles/feed/ 0
The Outfit (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-outfit-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-outfit-2022-sinhala-subtitles/#respond Fri, 28 Feb 2025 08:30:17 +0000 https://braszers.tk/?post_type=movies&p=17292 The Outfit Sinhala Subtitles The Outfit (2022) Sinhala Subtitles Leonard is an English tailor who used to craft suits on London’s world-famous Savile Row. After a personal tragedy, he’s ended up in Chicago, operating a small tailor shop in a rough part of town where he makes beautiful clothes for the only people around who […]

The post The Outfit (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Outfit Sinhala Subtitles

The Outfit (2022) Sinhala Subtitles

Leonard is an English tailor who used to craft suits on London’s world-famous Savile Row. After a personal tragedy, he’s ended up in Chicago, operating a small tailor shop in a rough part of town where he makes beautiful clothes for the only people around who can afford them: a family of vicious gangsters.

The post The Outfit (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-outfit-2022-sinhala-subtitles/feed/ 0
Ambulance (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ambulance-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ambulance-2022-sinhala-subtitles/#respond Sun, 23 Feb 2025 10:30:28 +0000 https://braszers.tk/?post_type=movies&p=17205 Ambulance Sinhala Subtitles Ambulance (2022) Sinhala Subtitles Decorated veteran Will Sharp, desperate for money to cover his wife’s medical bills, asks for help from his adoptive brother Danny. A charismatic career criminal, Danny instead offers him a score: the biggest bank heist in Los Angeles history: $32 million.

The post Ambulance (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ambulance Sinhala Subtitles

Ambulance (2022) Sinhala Subtitles

Decorated veteran Will Sharp, desperate for money to cover his wife’s medical bills, asks for help from his adoptive brother Danny. A charismatic career criminal, Danny instead offers him a score: the biggest bank heist in Los Angeles history: $32 million.

The post Ambulance (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ambulance-2022-sinhala-subtitles/feed/ 0
X (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/x-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/x-2022-sinhala-subtitles/#respond Thu, 13 Feb 2025 15:50:07 +0000 https://braszers.tk/?post_type=movies&p=17016 X Sinhala Subtitles X (2022) Sinhala Subtitles In 1979, a group of young filmmakers set out to make an adult film in rural Texas, but when their reclusive, elderly hosts catch them in the act, the cast find themselves fighting for their lives.

The post X (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
X Sinhala Subtitles

X (2022) Sinhala Subtitles

In 1979, a group of young filmmakers set out to make an adult film in rural Texas, but when their reclusive, elderly hosts catch them in the act, the cast find themselves fighting for their lives.

The post X (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/x-2022-sinhala-subtitles/feed/ 0
Work It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/work-it-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/work-it-2020-sinhala-subtitles/#respond Sun, 24 Nov 2024 15:00:11 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15076 Work It Sinhala Subtitles A brilliant but clumsy high school senior vows to get into her late father’s alma mater by transforming herself and a misfit squad into dance champions. Work It (2020) Sinhala Subtitles

The post Work It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Work It Sinhala Subtitles

A brilliant but clumsy high school senior vows to get into her late father’s alma mater by transforming herself and a misfit squad into dance champions.

Work It (2020) Sinhala Subtitles

The post Work It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/work-it-2020-sinhala-subtitles/feed/ 0
Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 02:00:18 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14319 Texas Chainsaw Massacre Sinhala Subtitles මේක නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි 18 වෙනිද Netflix හරහා. මීට සම්බන්ද චිත්‍රපට නවයක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයට මේ වන විට IMDb 5.2 අගයක් ගන්න සමත් වෙනවා. මගේ අදහසට අනුව නම් කලින් චිත්‍රපට ගානටම මේකත් තිබුනා. ඒ කුතුහලය, ත්‍රාසය අඩුවක් නැතුව තියෙනවා. ඒඅනුව මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ David […]

The post Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Texas Chainsaw Massacre Sinhala Subtitles

මේක නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි 18 වෙනිද Netflix හරහා. මීට සම්බන්ද චිත්‍රපට නවයක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයට මේ වන විට IMDb 5.2 අගයක් ගන්න සමත් වෙනවා. මගේ අදහසට අනුව නම් කලින් චිත්‍රපට ගානටම මේකත් තිබුනා. ඒ කුතුහලය, ත්‍රාසය අඩුවක් නැතුව තියෙනවා. ඒඅනුව මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ David Blue Garcia විසින් සහ මෙයට රංගනයෙන් දායක වෙන්නේ Mark Burnham, Elsie Fisher, Olwen Fouéré, Sarah Yarkin, Jacob Latimore යන අයයි.

කතාව ගැන මතක් කළොත් මෙලඩි, රුත්, ඩාන්ඩේ, ලයිලා කියන්නේ ටෙක්සාස්වල තියෙන හාර්ලෝ ටවුන් එකේ කොටස් වෙන්දේසි කරන්න පැමිනෙන පිරිසක්. බැංකුව විසින් මේ ටවුන් එකේ දේපල පවරගෙන ඒව වෙන්දේසි කරන්න දානවා. ඒඅනුව මොවුන් එක්ක තව පිරිසක් පැමිනෙනවා මේව මිලදී ගන්න. ඉතින් මෙයාල මේ ටවුන් එකට ආවහම එක අනාථ නිවාසෙක මහලු කාන්තාවක් ඉන්න දකිනවා. ඉතින් ඩාන්ටේ සහ මෙලඩි කියනවා මේ කාන්තාවට එහෙන් යන්න කියලා මොකද මෙයාල මේ ඉඩම් පවරගෙන තියෙන නිසා. ඒත් ඒ කාන්තාව කියනවා ඒ මහලු නිවාසෙ අයිතිය තියෙන්නෙ එයාට කියලා. මේ සිද්දිය දුර දිග ගිහින් ඒ මහලු කාන්තාවට හර්දයාබාදයක් ඇවිත් ඉස්පිරිතාලෙට අරන් යනවා. මෙතනදි තමයි මෙයාලට වැඩේ වරදින්නෙ මොකද ඒ මහලු කාන්තාව තනියම නෙවේ හිටියෙ එයාගෙ අනාථ නිවාසෙ ඉන්න එකම දරුවත් එක්ක. ඇත්තටම මෙයා කවුද? ඔයාල කලින් ෆිල්ම් ටික බැලුවනම් අදහසක් තියෙනව ඇති. ඉතින් මෙහි එන වියරු ඝාතකයගෙන් බේරෙන්න කාට හැකිවෙයිද කියලත් මේක බලලාම දැනගන්න.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාරක ලහිරු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/feed/ 0
Shut In (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shut-in-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shut-in-2022-sinhala-subtitles/#comments Thu, 07 Nov 2024 14:23:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14186 ජෙසිකා කියන්නෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු සහ ඒවාගෙන් ඈත් වුණ කාන්තාවක්. ඇයට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයින්ගේ තාත්තා වන රොබ් මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. ඉතින් ඔහු ජෙසිකා එක්ක තරහකින් ඉන්නෙ ඇය මත්ද්‍රව්‍ය වලින් ඈත් වුණ නිසා. ‍රොබ් හිතන්නේ ජෙසිකා ඔහුව පහත් කරනව කියල මොකද ඔහුට මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න බැරි වුණ […]

The post Shut In (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ජෙසිකා කියන්නෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු සහ ඒවාගෙන් ඈත් වුණ කාන්තාවක්. ඇයට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයින්ගේ තාත්තා වන රොබ් මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. ඉතින් ඔහු ජෙසිකා එක්ක තරහකින් ඉන්නෙ ඇය මත්ද්‍රව්‍ය වලින් ඈත් වුණ නිසා. ‍රොබ් හිතන්නේ ජෙසිකා ඔහුව පහත් කරනව කියල මොකද ඔහුට මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න බැරි වුණ නිසා. දවසක් රොබ් අසිහියෙන් ජෙසිකගේ නිවසට එනවා ඔහුගේ යාළුව සැමීත් එක්ක. එතනදී වෙන බහින්බස් වීමක් නිසා රොබ්ට කේන්ති ගිහින් ජෙසිකව කාමරේකට දාල වහල දොරට ලී ගහනවා. ඒත් සමගම ඔහු ක්‍රිස්ටල් මෙත් කුඩු ග්‍රෑම් තුනකුත් ජෙසිකට දීල යනව. මොකද ඔහුට ඕනෙ ජෙසිකව ආයෙත් පරණ හිටපු තත්වෙට දාල දෙන්නම එක හා සමානයි කියල පෙන්නන්න. ඉතින් එතනින් මෙයාලගෙ කරදර නැති වෙන්නෑ මොකද රොබ්ගෙ යාළුව සැමී කියන්නෙ ළමා අපචාරකයෙක් ජෙසික කාමරේ හිර වෙලා ඉන්න අතර වාරයේ ඔහු එනවා ළමයින්ට කරදර කරන්න. ඉතින් මේ චිත්‍රපටයෙදී ළමයි අම්මා නැතුව තනිවම වැඩ කරගන්න හැටිත් ජෙසිකාගේ මව් සෙණෙහස ගැනත් මෙයාලගේ ඉරණම මේකෙන් වෙනස් වෙන හැටිත් අපට බලාගන්න හැකි වෙනවා.

ඒ විතරක් නෙවේ ඔයාලට මේ චිත්‍රපටය බලල පාඩමකුත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒකත් මොකක්ද කියල චිත්‍රපටය බලන්නම වෙයි දැනගන්න.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shut In (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shut-in-2022-sinhala-subtitles/feed/ 5