Subz.LK Archives - SinhalaSub https://sinhalasub.lk/site/subz-lk/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 03 Jul 2025 02:37:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Subz.LK Archives - SinhalaSub https://sinhalasub.lk/site/subz-lk/ 32 32 A Legend (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-legend-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-legend-2024-sinhala-subtitles/#respond Thu, 03 Jul 2025 02:35:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105279 A Legend Sinhala Sub A Legend Sinhala Subtitles A Legend 2024 Sinhala Sub A Legend (2024) Sinhala Sub A Legend (2024) Sinhala Subtitles          කාගෙත් හද දිනා ගත් සටන් නළු ජැකී චෑන්ගෙ A Legend මුලින්ම තිරගත කෙරුනේ 2024 ජුලි 10 දින චීනෙදි. මෙය ජැකීගෙ Myth (2005) සහ Kung Fu Yoga (2017) යන […]

The post A Legend (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Legend Sinhala Sub
A Legend Sinhala Subtitles
A Legend 2024 Sinhala Sub
A Legend (2024) Sinhala Sub
A Legend (2024) Sinhala Subtitles

         කාගෙත් හද දිනා ගත් සටන් නළු ජැකී චෑන්ගෙ A Legend මුලින්ම තිරගත කෙරුනේ 2024 ජුලි 10 දින චීනෙදි. මෙය ජැකීගෙ Myth (2005) සහ Kung Fu Yoga (2017) යන චිත්‍රපට වලට සමාන නිර්මාණයක්. එයිනුත් Myth චිත්‍රපටයට ගොඩක් ළගින් යනවා. තවත් විශේෂත්වයක් තමයි මේ චිත්‍රපට තුනම ලියා, අධ්‍යයක්ෂනය කලේ හොංකොං සිනමාවෙ පතාක යෝධයෙක් වන Stanley Tong. බොක්ස් ඔෆිස් ආදායමක් පවා උපයා ගැනීමට සමත්වූ “අ ලෙජන්ඩ්” Action / Adventure / Comedy / Drama / Fantasy වර්ගයේ චිත්‍රපටයක්. පැය 2 විනාඩි 9 ක ධාවන කාලයකින් යුතු මෙහි ජැකී, හැන් රාජ වංශයේ අශ්වාරෝහක හමුදාවේ ජෙනරාල්වරයෙක් ලෙස සහ වර්තමානයේ පුරාවිද්‍යාඥයෙක් ලෙස කාල අවකාශ දෙකක චරිත දෙකක් රඟපානවා. Jackie Chan (ප්‍රොෆෙසර් ෆැන්ග් / ෂාඕ ෂෙන්) සමග Gülnezer Bextiyar (මෙන්ග් යුන්),
Lay Zhang (වැන්ග් ජින්/හුආජුන්), Xiao Ran Peng (ෂින්රන්) සහ Aarif Rahman (හුඩුනා) රංගනයෙන් එකතු වෙනවා.

මහාචාර්ය ෆැන්ග් පුරාවිද්‍යාඥයෙක්. ඔහුගේ සහායකයින් දෙන්නා තමයි තරුණ වැන්ග් ජින් සහ ෂින්රන්. පුරාවිද්‍යා කැණීමකදී හමුවන ජේඩ් පෙන්ඩනයක බලපෑම නිසා ෆැන්ග්ට සහ වැන්ග් ජින්ට, වසර දහස් ගණනකට පෙර කාලයක සිදුවීම් වගයක් හීනෙන් පෙනෙන්න ගන්නවා. ඒ හීන වලට අනුව කාලයේ මේ දෙන්නා චීන හැන් රාජ වංශයේ අශ්වාරෝහක බල ඇණියේ ජෙනරාල්වරු දෙන්නෙක්, ඒ වගේම යාලුවො. මේ දෙන්නම ආදරය කරන්නෙ එකම කාන්තාවකට. ඇය මෙන්ග්යුන්. හැන් දේශය ආක්‍රමණය කරන හුන් කුමාරයෙක් වන හුඩුනා අතිශය දරුණු අයෙක්. ඔහුත් මෙන්ග්යුන්ව අයිති කරගන්න හැමදේම කරනවා. නමුත් මේ කතාවෙ ඉතුරු ටික කාටත් අභිරහසක්. ඒ වගේම හුන්වරුන් විසින් පැහැරගත් විශාල ධන නිධානයක් ගැනත් අතීත කතාවක් පැන නැගෙනවා. ඉතින් මේ කතාවේ අවසානය කොහොමද වුනේ? සිව්කොන් ආදර කතාව කෙසේ විසඳුනාද? ජේඩ් පෙන්ඩනය මේ කතාවට කොහොමද සම්බන්ධ වෙන්නෙ? අර ධන නිධානයට මොකද වුනේ? ප්‍රශ්න ගොඩයි නේද? පැය දෙකක් පුරා ඔබව අමුතුම අවකාශයකට අරන් යන මේ රසවත් නිර්මාණය නරඹමු.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Legend (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/a-legend-2024-sinhala-subtitles/feed/ 0
Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/diablo-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/diablo-2025-sinhala-subtitles/#respond Thu, 26 Jun 2025 01:11:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104455 Diablo Sinhala Sub Diablo Sinhala Subtitles Diablo 2025 Sinhala Sub Diablo (2025) Sinhala Sub Diablo (2025) Sinhala Subtitles            2025 ජුනි 13 දින ඇමෙරිකාවේදී නිකුත් වුනු Scott Adkins ගේ අලුත්ම වික්‍රමයට තමයි අද උපසිරැසියක් අරගෙන ආවේ. චිත්‍රපටය Diablo. විනාඩි 91 ක ධාවන කාලයකින් යුතු මෙය Action, Thriller වර්ගයට අයිතියි. මේක ස්කොට්ගේම […]

The post Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Diablo Sinhala Sub
Diablo Sinhala Subtitles
Diablo 2025 Sinhala Sub
Diablo (2025) Sinhala Sub
Diablo (2025) Sinhala Subtitles

           2025 ජුනි 13 දින ඇමෙරිකාවේදී නිකුත් වුනු Scott Adkins ගේ අලුත්ම වික්‍රමයට තමයි අද උපසිරැසියක් අරගෙන ආවේ. චිත්‍රපටය Diablo. විනාඩි 91 ක ධාවන කාලයකින් යුතු මෙය Action, Thriller වර්ගයට අයිතියි. මේක ස්කොට්ගේම නිෂ්පාදනයක්. ඒ වගේම සුපිරි සටන් නලුවෙක් වන Marko Zaror මේකෙ ප්‍රධාන දුෂ්ට චරිතයට එකතු වෙනවා. ඒ වගේම Alana De La Rossa (එලිසා) සහ Lucho Velasquez (විසෙන්ටේ) රංගනයෙන් එකතු වෙනවා. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා දෙකම ඇතුලත් වෙනවා.
          ධනවත් ව්‍යාපාරික විසෙන්ටේ එයාගෙ තරුණ දුව එලිසාගෙ ගොඩක් ආදරෙයි. එයාට ලොකු ආරක්ෂාවක් දීලා තියෙන්නෙ. නමුත් නගරයට ආගන්තුකයෙක් වන ක්‍රිස්, ඒ ආරක්ෂාව කඩලා එයාව පැහරගන්නවා. එලිසා  ආරක්ෂාවෙන් මිදිලා එලියේ සිටින බව දැනගන්නා තවත් පුද්ගලයෙක් ඇය සොයා පන්නනවා. මේ තුන්වැන්නා කවුද? ක්‍රිස් ඇයි ඇලිසාව පැහැරගත්තෙ? මේ මිනිසුන් තුන් දෙනාට මැදිවෙන එලිසාගෙ ඉරණම කුමක් වේද? මෙයාලගෙන් හතුරො කවුද, මිතුරො කවුද? Diablo බලමු.
          මේකෙ අසභ්‍ය දර්ශන නම් මොකුත් නෑ. අති පිරිසිදුයි.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/diablo-2025-sinhala-subtitles/feed/ 0
High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/high-ground-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/high-ground-2025-sinhala-subtitles/#respond Tue, 17 Jun 2025 06:33:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103456 High Ground Sinhala Sub High Ground Sinhala Subtitles High Ground 2025 Sinhala Sub High Ground (2025) Sinhala Sub High Ground (2025) Sinhala Subtitles 2025 මාර්තු 18 දින VOD / Digital මාධ්‍යයෙන් නිකුත් වුනු නවතම ඇමරිකන් නිර්මාණයකට තමයි අද උපසිරැසියක් ගෙනාවෙ. චිත්‍රපටය High Ground. විනාඩි 92 ක ධාවන කාලයක් සහිත මෙය Action, Mystery & Thriller යන […]

The post High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
High Ground Sinhala Sub
High Ground Sinhala Subtitles
High Ground 2025 Sinhala Sub
High Ground (2025) Sinhala Sub
High Ground (2025) Sinhala Subtitles

2025 මාර්තු 18 දින VOD / Digital මාධ්‍යයෙන් නිකුත් වුනු නවතම ඇමරිකන් නිර්මාණයකට තමයි අද උපසිරැසියක් ගෙනාවෙ. චිත්‍රපටය High Ground. විනාඩි 92 ක ධාවන කාලයක් සහිත මෙය Action, Mystery & Thriller යන කැටගරි වලට වැටෙනවා. රංගනයෙන් එකතුවෙනවා Charlie Weber (ජේක් විල්කොට්/ෂෙරිෆ්), Jon Voight (එස්රා විල්කොට්), Katherine McNamara (කැසී බෙකර්), Henry Thomas (නතානියෙල් මැතිසන්), James Oliver Wheatley (මාකස් නොවැක්), Skyler Shaye (ෂැරන් ඩොයිල්) සහ Charlotte Weston (රෝසි).

හයි ග්‍රවුන්ඩ් කියන්නෙ සාමකාමී කුඩා දේශ සීමා නගරයක්. එහි අලුතින් පත්වුනු ෂෙරිෆ් තමයි ජේක්. හිටපු පදක්කම්ලාභී හමුදා නිලධාරියෙක්. නගරය හරහා ගමන් කල අමුත්තෙක් අධික වේගයෙන් ධාවනය කිරීම, හැදුණුම්පතක් නොමැතිවීම සහ කලහකාරී හැසිරීම නිසා අත්අඩංගුවට ගැනීමත් සමග හයි ග්‍රවුන්ඩ් හී සාමකාමී බව නැතිවෙනවා. මෙම නාදුනන සිරකරු ෂෙරිෆ් කාර්යාලයේ ෂැරන්ට මෙහෙම කියනවා. ” ඔයා මාව මෙතනින් එළියට දාන්න ඕන. නැත්නම් උන් මේ නගරය අපායක් වගේ කරයි. මා පස්සෙ පන්නන මේ හාදයෝ, ඔවුන් නපුරුයි. උන් කිසිම දේකින් නවතින්නෙ නෑ. උන් තමයි යක්ෂයෝ. උන් මේ මුළු නගරයම උඩු යටිකුරු කරයි.මාව මෙතනින් එළියට නොදැම්මොත්, ඔයගොල්ලො ඔක්කොම මැරිලා. ඔයාල මේ එන්න යන ජරා කුණාටුවේ කිසිම කොටසක් වෙන්න ඕනෙ නෑ.”

ඔහු වරෙක ෂෙරිෆ්ට මෙහෙම කියනවා. ” මම අද රෑට කලින් මෙතනින් ගියේ නැත්නම්.. මට එළියට යන්න මෙතන ගොඩනැගිල්ලක්වත්.. ඔයාට ආරක්ෂා කරන්න නගරයක්වත් ඉතිරි වෙන එකක් නෑ.” ඉතින් මේ සිරකරු කවුද? ඔහු පස්සෙන් එන්නෙ කවුද? සාමකාමී බවට හුරුවූ නගරයකට හැකිවෙයිද යුද්ධයකට මුහුණ දෙන්න. නමුත් අමතක කරන්න බෑ, නව ෂෙරිෆ්, හිටපු හමුදා නිලධාරියෙක් බව.

 මේකෙ අසභ්‍ය දර්ශන නම් මොකුත් නෑ.  ගිහින් එන්නම්.

ජය වේවා.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/high-ground-2025-sinhala-subtitles/feed/ 0
K.O. (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/k-o-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/k-o-2025-sinhala-subtitles/#respond Mon, 16 Jun 2025 06:28:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103333 K.O. Sinhala Sub K.O. Sinhala Subtitles K.O. 2025 Sinhala Sub K.O. (2025) Sinhala Sub K.O. (2025) Sinhala Subtitles අද මම ගෙනාවෙ 2025 ජුනි 6 වෙනිද ආපු ෆ්‍රංශ ෆිලුමක්….   KO 2025  අධ්‍යක්ෂනය – Antoine Blossier IMDB – 5.8/10 වර්ගය – Action භාශාව – French තිරගත කල දිනය – June 6, 2025 කාලය – 1h 26m […]

The post K.O. (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
K.O. Sinhala Sub
K.O. Sinhala Subtitles
K.O. 2025 Sinhala Sub
K.O. (2025) Sinhala Sub
K.O. (2025) Sinhala Subtitles

අද මම ගෙනාවෙ 2025 ජුනි 6 වෙනිද ආපු ෆ්‍රංශ ෆිලුමක්….  
KO 2025
 අධ්‍යක්ෂනය – Antoine Blossier IMDB – 5.8/10 වර්ගය – Action භාශාව – French තිරගත කල දිනය – June 6, 2025 කාලය – 1h 26m
CAST
Ciryl Gane Alice Belaïdi Foued Nabba Maleaume Paquin Ibrahima Keita Stunt Anne Azoulay Samuel Jouy Virgile Bramly Malone Ettori   
ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අයට තමයි මේක අරගෙන ආවෙ..කතාව සාරාංශයක් විදිහට කිව්වොත් MMA තරඟයකදී අහම්බෙන් තම ප්‍රතිවාදියා මරා දැමීමෙන් පසු, එම මිය ගිය කෙනාගෙ පුතා සොයා ගැනීමෙන් වරද නිවැරදි කිරීමට මිනිසෙකුට ලැබෙන අවස්ථාවක් ගැන තමයි මේකෙ තියෙන්නෙ…   ඉතින් කැමති අය අරන් බලන්න කියන ගමන් මම සමුගන්නව…  

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post K.O. (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/k-o-2025-sinhala-subtitles/feed/ 0
The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-painter-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-painter-2024-sinhala-subtitles/#respond Fri, 13 Jun 2025 16:12:49 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64782 The Painter Sinhala Sub The Painter Sinhala Subtitles The Painter (2024) Sinhala Sub The Painter (2024) Sinhala Subtitles

The post The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Painter Sinhala Sub The Painter Sinhala Subtitles The Painter (2024) Sinhala Sub The Painter (2024) Sinhala Subtitles

The post The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-painter-2024-sinhala-subtitles/feed/ 0
The Ugly Stepsister (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-ugly-stepsister-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-ugly-stepsister-2025-sinhala-subtitles/#comments Fri, 06 Jun 2025 04:13:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102743 The Ugly Stepsister Sinhala Sub The Ugly Stepsister Sinhala Subtitles The Ugly Stepsister 2025 Sinhala Sub The Ugly Stepsister (2025) Sinhala Sub The Ugly Stepsister (2025) Sinhala Subtitles               ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා අතරේ තියෙන අතිශයින්ම ජනප්‍රිය කතාන්තරයක් තමයි “සින්ඩරෙල්ලා”. එදා මෙදා තුර ඒ ඇසුරින් ලොව පුරාම නිර්මාණය වුනු […]

The post The Ugly Stepsister (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Ugly Stepsister Sinhala Sub
The Ugly Stepsister Sinhala Subtitles
The Ugly Stepsister 2025 Sinhala Sub
The Ugly Stepsister (2025) Sinhala Sub
The Ugly Stepsister (2025) Sinhala Subtitles

              ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා අතරේ තියෙන අතිශයින්ම ජනප්‍රිය කතාන්තරයක් තමයි “සින්ඩරෙල්ලා”. එදා මෙදා තුර ඒ ඇසුරින් ලොව පුරාම නිර්මාණය වුනු චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සංඛ්‍යාව මන් හිතන්නෙ අනන්තයි අප්‍රමාණයි. හැමෝම දන්න විදිහට ඒ කතාවෙ ප්‍රධාන චරිතය, ඒ කියන්නෙ වීරවරිය තමයි සින්ඩරෙල්ලා. දුෂ්ට චරිත තමයි එයාගෙ කුඩම්මා සහ ඇගේ දියණියන් දෙදෙනා. තම පියා මිය ගියාට පස්සෙ කුඩම්මගෙ සහ සුලු සහෝදරියන් දෙදෙනාගෙ තාඩන පීඩන මැද්දෙ, තමන්ගේම මන්දිරයේ බැල මෙහෙවරකම් කරලා, තම මියගිය අම්මාගේ උදව්වෙන්, රටේ රාජ කුමාරයා තමන් විවාහවන කුමරිය තෝරගන්නා බාල් නැටුමට ගිහින්, කුමරුගේ හිත දිනාගෙන, ඔහු හා විවාහ වී සැපවත් ජීවිතයක් ගතකරන සින්ඩරෙල්ලාගේ කතාව තමයි “සින්ඩරෙල්ලා”. සින්ඩරෙල්ලාගෙ විතරක් නෙමෙයි රටේ සෑම වංශවත් තරුණියකගේම සිහිනය තමයි ඒ බාල් නැටුමට සහභාගිවෙලා කුමරුගෙ හිත දිනාගන්න එක. ඉතින් ඒ සිහිනය සින්ඩරෙල්ලාගෙ සුලු සහෝදරියන්ටත් තියෙන්න බැරිද? විශේෂයෙන්ම මේ දෙදෙනාගෙන් වැඩිමලා වූ එල්විරාගෙ පැත්තෙන් මේ කතාව දිහා අලුත්ම මානයකින් බලපු, තරුණ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වූ
Emilie Blichfeldt අතින් ලස්සන තිර පිටපතක් ලියවුනා. එතනින් නොනැවතුන ඇය තමන්ගේ මුල්ම චිත්‍රපට අධ්‍යයක්ෂනය ලෙස එය නෝර්වීජියානු සිනමාව හරහා ලෝක සිනමාවට තිලිණ කලා. ඒ තමයි Den stygge stesøsteren හෙවත් The Ugly Stepsister.
               
                  මුල්වරට එක්සත් ජනපදයේ Sundance Film Festival හී 2025 ජනවාරි 23 දින තිරගත කෙරිනි. ඉන්පසු the 75th Berlin International Film Festival හී 2025 පෙබරවාරි 16 දිනත් තිරගත කල අතර එහිදී හොඳම චිත්‍රපටය සඳහා වූ නිර්දේශිත නම් අතරටද එක්විය. පසුව නෝර්වේහීදී 2025 මාර්තු 07 දින ප්‍රදර්ශනය ආරම්භ කරන ලදි. බොක්ස් ඔෆීස් ආදායමක්ද උපයාගනිමින් තම ගමන ආරම්භ කල “අග්ලි ස්ටෙප්සිස්ටර්” මේ වනවිට 7/10 ක IMDb අගයක් ලබාගනිමින් ටොමැටෝ මීටරයද 95% කට කරකවන්න සමත්වෙලා තියෙනවා. විනාඩි 109 ක ධාවන කාලයක් සහිත වන අතර Dark Comedy, Drama, Body Horror යන කැටගරි වලට අයත් වෙනවා. මෙහි එල්විරා ලෙස Lea Myren ඉතා දක්ෂ රඟපෑමක නිරතවෙනවා. ඊට අමතරව Ane Dahl Torp ( කුඩම්මා / රෙබෙකා ), Thea Sofie Loch Næss (සින්ඩරෙල්ලා / ඇග්නස් ) සහ Flo Fagerli (අල්මා) රඟපෑමෙන් දායක වෙනවා.
                ඉතින් මේකෙ ප්‍රධාන චරිතය සින්ඩරෙල්ලා නෙමෙයි එල්විරා. මේ එල්විරා, ඇග්නස් ( සින්ඩරෙල්ලා ) වගේ රූමත් නෑ. කැතයි, මහතයි. තම රූමත් සුලු සහෝදරිය සමග කුමාරයා දිනාගැනීමේ සටනට අවතීර්ණ වන එල්විරා, ලස්සන වීම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කරනවා. දැන් තියෙන රූපලාවණ්‍ය ක්‍රම නෙමේ. නොදියුණු ඒවා. ඇය සෑහෙන්න ශරීරයට දුක් දෙනවා. ඇත්තටම ඒවා මට පවා බලන්න අපහසු වුනා. අරුම පුදුම ක්‍රම. ඒත් අල්විරා අත හරින්නෑ. ඇයට කුමාරයා ගැන තියෙන්නෙ ඒ තරම් පිස්සුවක්. ඒ වුනත් ඒ ගොඩක් දේවල් වෙන්නෙ ඇයගෙ අම්මගෙ උවමනාවට. ඒ විවාහයෙන් පවුල ගොඩ යන එකයි ඇගේ අරමුණ. අමතර වශයෙන් කියන්න ඕනෙ, වර්තමානයේත් අනන්තවත් ඉන්නවා ලස්සන වෙන්න කියලා, තම ජීවිතයට හානිකර දේවල් කරගන්නා තරුණියන්, කාන්තාවන්. එයාලට මේ චිත්‍රපටයෙන් හොඳ පණිවුඩයක් ලබාදෙනවා. ඒ නිසා අතනොහැර බලන්න කියා මතක් කරනවා. සින්ඩරෙල්ලා කතාව බිහිවුනු දා ඉඳන් මේ දක්වා මිනිස්සු කොච්චර නම් එල්විරාලට වෛර කරන්න ඇද්ද? මේ චිත්‍රපටය බැලුවට පස්සෙ එල්විරා වෙනුවෙන්, ඊටත් වඩාවූ දයානුකම්පාවකින්, ඔයාලගෙ හිත් බරවෙන බවට කැට තියමින් මම නවතිනවා.
             හැබැයි රජෝ, සුරංගනා කතාවක් කියලා පොඩි වුන් එක්කනම් බලන්න සෙට් වෙන්න එපා. මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ආයෙ නොකිව්වා කියන්න එපා. සුපුරුදු පරිදි සබ් එක දීලා තියෙන්නෙ වයිටීඑස් කොපියට. ලින්ක් අවුලක් නම් වයිටීඑස් එකෙන් බාගන්න.
ජය වේවා.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Ugly Stepsister (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-ugly-stepsister-2025-sinhala-subtitles/feed/ 1
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/vanguard-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/vanguard-2020-sinhala-subtitles/#respond Sat, 12 Apr 2025 16:59:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=698 The post Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/vanguard-2020-sinhala-subtitles/feed/ 0
S.O.S. Survive or Sacrifice (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/s-o-s-survive-or-sacrifice-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/s-o-s-survive-or-sacrifice-2020-sinhala-subtitles/#respond Thu, 13 Mar 2025 16:15:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=424 S.O.S. Survive or Sacrifice (2020) Sinhala Subtitles

The post S.O.S. Survive or Sacrifice (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
S.O.S. Survive or Sacrifice (2020) Sinhala Subtitles

The post S.O.S. Survive or Sacrifice (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/s-o-s-survive-or-sacrifice-2020-sinhala-subtitles/feed/ 0
ID:A (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ida-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ida-2011-sinhala-subtitles/#respond Fri, 14 Feb 2025 12:34:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90067 ID:A Sinhala Sub ID:A Sinhala Subtitles ID:A 2011 Sinhala Sub ID:A (2011) Sinhala Sub ID:A (2011) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post ID:A (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ID:A Sinhala Sub
ID:A Sinhala Subtitles
ID:A 2011 Sinhala Sub
ID:A (2011) Sinhala Sub
ID:A (2011) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post ID:A (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ida-2011-sinhala-subtitles/feed/ 0
Die Alone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/die-alone-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/die-alone-2024-sinhala-subtitles/#comments Fri, 31 Jan 2025 13:03:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88571 Die Alone Sinhala Sub Die Alone Sinhala Subtitles Die Alone 2024 Sinhala Sub Die Alone (2024) Sinhala Sub Die Alone (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Die Alone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Die Alone Sinhala Sub
Die Alone Sinhala Subtitles
Die Alone 2024 Sinhala Sub
Die Alone (2024) Sinhala Sub
Die Alone (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Die Alone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/die-alone-2024-sinhala-subtitles/feed/ 2