2024 - SinhalaSub https://sinhalasub.lk/release/2024/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 09 May 2024 14:58:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 2024 - SinhalaSub https://sinhalasub.lk/release/2024/ 32 32 Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aavesham-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aavesham-2024-sinhala-subtitles/#respond Thu, 09 May 2024 14:23:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69884 Aavesham Sinhala Sub Aavesham Sinhala Subtitles Aavesham (2024) Sinhala Sub Aavesham (2024) Sinhala Subtitles මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ නස්රියා නසීම ෆහාද් ෆසිල් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් බැනරය යටතේ. ප්‍රේමාලු සම නිශ්පාදනය කරලා කෝටි 9 කින් කෝටි 136 ක් හොයපු ෆහාද් ෆසිල් මෙන්න එයාගෙ බිරිඳගේ නිශ්පාදනය යටතේ ආවේශම් වලින් කෝටි 30 කින් දැන් කෝටි 150ක් හොයල තියෙනවා. ආවේශම් […]

The post Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aavesham Sinhala Sub
Aavesham Sinhala Subtitles
Aavesham (2024) Sinhala Sub
Aavesham (2024) Sinhala Subtitles

මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ නස්රියා නසීම ෆහාද් ෆසිල් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් බැනරය යටතේ. ප්‍රේමාලු සම නිශ්පාදනය කරලා කෝටි 9 කින් කෝටි 136 ක් හොයපු ෆහාද් ෆසිල් මෙන්න එයාගෙ බිරිඳගේ නිශ්පාදනය යටතේ ආවේශම් වලින් කෝටි 30 කින් දැන් කෝටි 150ක් හොයල තියෙනවා. ආවේශම් ජීතු මාධවන්ගෙ දෙවන අධ්‍යක්ෂනය. එයා ගැන අහල නැත්තම් රෝමන්චාම් මතක් කර ගන්න.ඒක තමයි එයාගෙ පළවෙනි එක. ඉතින් මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ෆහාද් ෆසිල්ම තමයි. ෆෆා කියන්නෙ ඉන්දියන් සිනමාවෙ විවිධාකාර චරිත් රඟපාන්න පුළුවන් අංක එකේ නළුවෙක් නේ. මේකෙ එයා චංඩියෙක්. එයාගෙ බැරෑරුම් චංඩි චරිත අපි දැකල තියෙනවානේ. මේක ඒ සේරටම වෙනස්.ඇත්තටම කොමඩි එකක චංඩියෙක්. ඒ උනත් එයාගෙ රංගනය නම් ඉතා ඉහළයි. ඒ ඇරෙන්න සෙසු චරිත බොහොමයක් එතරම් සුප්‍රසිද්ධ නොවන හා නවක නළුවන් (කාන්තා චරිත ඉතා අඩුයි) රඟපාන්නෙ. ඒ වගේම මංජුමාල් බෝයිස් වගේම කුම්බලාංගි නයිට්ස්, රෝමන්චාම්, ආදී චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂක සුශින් ශ්‍යාම් මෙහි සංගීතය ඉතා කැපී පෙනෙන ලෙස කරල තියෙනවා.

බැංගලෝරයෙ උසස් අධ්‍යාපනයට යන මලයාලි සිසුන් තිදෙනෙක් ජේෂ්ඨ සිසුන්ගේ නවක වදයට දරුණු ලෙස ලක් වෙනවා. ඔවුන්ගෙන් පළි ගැනීම ඔවුන් බැංගලෝරයේ නම ගිය චණ්ඩියෙකුගෙ පිහිට පතන ආකාරය චිත්‍රපටයට පාදක වෙනවා. ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වේද? අවසානයේ ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද?

ඉතිං මේ ඇක්ෂන් කොමඩිය මේ වසරෙ අත් නොහැර බැලිය යුතු අමුතුම ගණයෙ චිත්‍රපටයක්. මේකෙ පාවිච්චි වෙන භාෂාව, මෙන්ම සමහර සීන්ස් සමහර අයට ගෝචර නොවෙන්න පුළුවන්. ටිකක් තීරණය කරන්න පරිවර්ථනයෙදි භාෂාව ගැන සැලකිලිමත් උනත් චිත්‍රපටයේ ගැම්මට හානියක් වෙන්න දෙන්න බැරි නිසා යම් යම් ආකාරයට වචන භාවිතා කරන්න සිදු උනා

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aavesham-2024-sinhala-subtitles/feed/ 0
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghostbusters-frozen-empire-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghostbusters-frozen-empire-2024-sinhala-subtitles/#respond Wed, 08 May 2024 01:15:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69843 Ghostbusters: Frozen Empire Sinhala Sub Ghostbusters: Frozen Empire Sinhala Subtitles Ghostbusters: Frozen Empire (2024) Sinhala Sub Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles

The post Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghostbusters: Frozen Empire Sinhala Sub
Ghostbusters: Frozen Empire Sinhala Subtitles
Ghostbusters: Frozen Empire (2024) Sinhala Sub
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles

The post Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ghostbusters-frozen-empire-2024-sinhala-subtitles/feed/ 0
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/abigail-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/abigail-2024-sinhala-subtitles/#respond Tue, 07 May 2024 17:55:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69823 Abigail Sinhala Sub Abigail Sinhala Subtitles Abigail (2024) Sinhala Sub Abigail (2024) Sinhala Subtitles

The post Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Abigail Sinhala Sub
Abigail Sinhala Subtitles
Abigail (2024) Sinhala Sub
Abigail (2024) Sinhala Subtitles

The post Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/abigail-2024-sinhala-subtitles/feed/ 0
Love Lies Bleeding (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/love-lies-bleeding-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-lies-bleeding-2024-sinhala-subtitles/#respond Tue, 07 May 2024 01:08:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69784 Love Lies Bleeding Sinhala Sub Love Lies Bleeding Sinhala Subtitles Love Lies Bleeding (2024) Sinhala Sub Love Lies Bleeding (2024) Sinhala Subtitles

The post Love Lies Bleeding (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Lies Bleeding Sinhala Sub
Love Lies Bleeding Sinhala Subtitles
Love Lies Bleeding (2024) Sinhala Sub
Love Lies Bleeding (2024) Sinhala Subtitles

The post Love Lies Bleeding (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/love-lies-bleeding-2024-sinhala-subtitles/feed/ 0
Exhuma (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/exhuma-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/exhuma-2024-sinhala-subtitles/#comments Mon, 06 May 2024 20:21:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69771 Exhuma Sinhala Sub Exhuma Sinhala Subtitles Exhuma (2024) Sinhala Sub Exhuma (2024) Sinhala Subtitles

The post Exhuma (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Exhuma Sinhala Sub
Exhuma Sinhala Subtitles
Exhuma (2024) Sinhala Sub
Exhuma (2024) Sinhala Subtitles

The post Exhuma (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/exhuma-2024-sinhala-subtitles/feed/ 1
Arcadian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/arcadian-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/arcadian-2024-sinhala-subtitles/#respond Mon, 06 May 2024 19:50:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69609 Arcadian Sinhala Sub Arcadian Sinhala Subtitles Arcadian (2024) Sinhala Sub Arcadian (2024) Sinhala Subtitles Action/Horror කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Benjamin Brewer විසින්. එතකොට කතාව Michael Nilon විසින් රචනා කරලා තියෙනවා.චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Nicolas Cage ඇතුලුව Maxwell Jenkins, Sadie Soverall, Jaeden Martell, Daire McMahon, Joe Dixon වැනි නළු නිළියන්. චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ අඳුරේදී […]

The post Arcadian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Arcadian Sinhala Sub
Arcadian Sinhala Subtitles
Arcadian (2024) Sinhala Sub
Arcadian (2024) Sinhala Subtitles

Action/Horror කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Benjamin Brewer විසින්. එතකොට කතාව Michael Nilon විසින් රචනා කරලා තියෙනවා.චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Nicolas Cage ඇතුලුව Maxwell Jenkins, Sadie Soverall, Jaeden Martell, Daire McMahon, Joe Dixon වැනි නළු නිළියන්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ අඳුරේදී පැමිණෙන අමුතු සත්තු ජාතියක් වටා තමා. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ. ඔයාලම බලන්නකෝ. රසවිඳින්න.

The post Arcadian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/arcadian-2024-sinhala-subtitles/feed/ 0
Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/guardian-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/guardian-2024-sinhala-subtitles/#respond Mon, 06 May 2024 19:16:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69739 Guardian Sinhala Sub Guardian Sinhala Subtitles Guardian (2024) Sinhala Sub Guardian (2024) Sinhala Subtitles

The post Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guardian Sinhala Sub
Guardian Sinhala Subtitles
Guardian (2024) Sinhala Sub
Guardian (2024) Sinhala Subtitles

The post Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/guardian-2024-sinhala-subtitles/feed/ 0
Shaitaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shaitaan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shaitaan-2024-sinhala-subtitles/#comments Mon, 06 May 2024 18:40:00 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67923 Shaitaan Sinhala Sub Shaitaan Sinhala Subtitles Shaitaan (2024) Sinhala Sub Shaitaan (2024) Sinhala Subtitles

The post Shaitaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shaitaan Sinhala Sub
Shaitaan Sinhala Subtitles
Shaitaan (2024) Sinhala Sub
Shaitaan (2024) Sinhala Subtitles

The post Shaitaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shaitaan-2024-sinhala-subtitles/feed/ 2
Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/laapataa-ladies-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/laapataa-ladies-2024-sinhala-subtitles/#respond Mon, 06 May 2024 18:27:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69722 Laapataa Ladies Sinhala Sub Laapataa Ladies Sinhala Subtitles Laapataa Ladies (2024) Sinhala Sub Laapataa Ladies (2024) Sinhala Subtitles මේක ගැන කියනවනම් IMDB දර්ශකයේ 8.5ක වගේ ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මනමාලියො දෙන්නෙක් මාරු උන සිද්දියක් වටේ තමයි කතාව යන්නෙ..මේ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් සිද්ද වෙනවා.. අන්තිමට ලස්සනම අවසානයකුත් දීලා […]

The post Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Laapataa Ladies Sinhala Sub
Laapataa Ladies Sinhala Subtitles
Laapataa Ladies (2024) Sinhala Sub
Laapataa Ladies (2024) Sinhala Subtitles

මේක ගැන කියනවනම් IMDB දර්ශකයේ 8.5ක වගේ ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මනමාලියො දෙන්නෙක් මාරු උන සිද්දියක් වටේ තමයි කතාව යන්නෙ..මේ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් සිද්ද වෙනවා.. අන්තිමට ලස්සනම අවසානයකුත් දීලා තියෙනවා ෆිල්ම් එකට..මම කතාව ගැනනම් වෙනදා වගේම වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ..

මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/laapataa-ladies-2024-sinhala-subtitles/feed/ 0
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/manjummel-boys-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/manjummel-boys-2024-sinhala-subtitles/#respond Mon, 06 May 2024 01:00:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68865 Manjummel Boys Sinhala Sub Manjummel Boys Sinhala Subtitles Manjummel Boys (2024) Sinhala Sub Manjummel Boys (2024) Sinhala Subtitles

The post Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Manjummel Boys Sinhala Sub
Manjummel Boys Sinhala Subtitles
Manjummel Boys (2024) Sinhala Sub
Manjummel Boys (2024) Sinhala Subtitles

The post Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/manjummel-boys-2024-sinhala-subtitles/feed/ 0